Phone එකෙන් Internet යන්න බැරි ඇයි? (Help!)

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Mobile Datath weda na. VPN Use karanneth naha ban

    HoHomepage kiwwe mkkd?

    Same connetion kiwwe sim dekama mobitel.

    Not working still

    Sim eka mobitel, Xaiomi redmi note 9 phone eka.

    I'll check that. thanks

    naha machan

    Sim eka galewwe na ban
    සිම් එක වෙන එකකට දාලා බලපන් ෆෝන් එකේ අවුලක් නම් ඉතින් reset පාරක් දාලා බලන්න කෝ...
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Mobile Datath weda na. VPN Use karanneth naha ban

    HoHomepage kiwwe mkkd?

    Same connetion kiwwe sim dekama mobitel.

    Not working still

    Sim eka mobitel, Xaiomi redmi note 9 phone eka.

    I'll check that. thanks

    naha machan

    Sim eka galewwe na ban
    Internet වැඩකරන sim එක උබෙ එකට දාලා, උබෙ එක අනිත් ෆෝන් එකට දාලා බලපන්.

    1.වැඩකරන sim එකෙනුත් නෙට් යන්න බැරි නම් උබෙ ෆෝන් එකේ අවුලක් ( බොහෝවිට apn settings වල)

    2. උබෙ sim එක අනිත් ෆෝන් එකෙත් වැඩකරන්නෙ නැත්තන් sim එකේ අවුලක්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Default web page eka google karapan balanna ..
    Google Weda
    සිම් එක වෙන එකකට දාලා බලපන් ෆෝන් එකේ අවුලක් නම් ඉතින් reset පාරක් දාලා බලන්න කෝ...
    Meka thama dan karanna thiynne
    Internet වැඩකරන sim එක උබෙ එකට දාලා, උබෙ එක අනිත් ෆෝන් එකට දාලා බලපන්.

    1.වැඩකරන sim එකෙනුත් නෙට් යන්න බැරි නම් උබෙ ෆෝන් එකේ අවුලක් ( බොහෝවිට apn settings වල)

    2. උබෙ sim එක අනිත් ෆෝන් එකෙත් වැඩකරන්නෙ නැත්තන් sim එකේ අවුලක්.
    Ow machan. meka dan karanna inne
     
    • Like
    Reactions: charitha2011