phone එක අත්අඩංගුවට...
කෙල්ලෙක්(office එකේ යාලුවෙක්) msg එක්ක එව්වා කියලා wife phone එක අත්අඩංගුවට ගත්තා......
උඔලගේ කෙල්ල, wife ත් මෙ වගේමද....අනිත් ගෑණූ ඇලජික්ද.
උඔලගේ කෙල්ල, wife ත් මෙ වගේමද....අනිත් ගෑණූ ඇලජික්ද.
කෙල්ලෙක්(office එකේ යාලුවෙක්) msg එක්ක එව්වා කියලා wife phone එක අත්අඩංගුවට ගත්තා......
උඔලගේ කෙල්ල, wife ත් මෙ වගේමද....අනිත් ගෑණූ ඇලජික්ද.

නැහැ මචන්! මම නම් දෙකට නැවිලා ලොල්ලා වගේ ඉන්නෙ නැහැ

![]()
උබේ office එකේ යාලුවට කිසිම උවමනාවක් නැහැ උබේ ෆෝන් එකට msg එවන්න

යෙහෙලියෝ ආශ්රය කරන එක වැරැද්දක්ද බං.....![]()

official msg ekakda? friendship msg ekakda? nathnam love msg ekakda?
ane manda ban
![]()

යෙහෙලියෝ ආශ්රය කරන එක වැරැද්දක්ද බං.....![]()
එයාලා කියන්නේ එක වරදක්ලු...
ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...
එකී ඇහුවොත් යාළුවො ආශ්රය කරන එක වැරද්දක් කියලා...![]()
... වැරදි ආශ්රයක් එහෙමත් නෙවයිනේ බං...friendship msg ekak...
nikamata ewapu ekak banzzz
ayya heta wedada kiyala ahala..![]()

matath ada okama wuna ooooi
taama awul ban lol scene
friendship msg ekak...
nikamata ewapu ekak banzzz
ayya heta wedada kiyala ahala..![]()

friendship msg ekak...
nikamata ewapu ekak banzzz
ayya heta wedada kiyala ahala..![]()