Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....

කොච්චර වැට්ටුවත&


  • Total voters
    39

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    19691_2012020253.jpg


    හැමදාම උදෙට නැගිටිනකොට බිම
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    Mage nokia x6 16gb deparak bima kiss kala dan internet awul wage welawakata connect wenawa welawakata weda karanne na
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    130725-nokia-1100.jpg


    1,252,937 times... either dropped on the floor, smashed on the wall... drowned in the pool or the sink

    but

    .... still works like the first day ! :)

    and I am sure it will survive a Nuclear Holocaust as well.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sony-ericsson-sk17i-price-dubai_thumb1.jpg


    20 පාරකට වඩා බිම වැටිලා ති‍යනවා. රෑට ෆෝන් එකේ alarm එකක් ති‍යලා තම‍යි ෆෝන් එක ඇඳේ පැත්තකින් ති‍යලා නිදා ගන්නේ. සමහර දවස් වල උදේට alarm එක ඇහෙන්නේ ඇඳ ‍යටින්.:lol::lol::lol::lol::lol::lol:
    අපරාදේ කි‍යන්න බෑ තවම කැඩිල නෑ.

    :lol: :lol: :yes: මම හිටියෙ මම විතරයි ඔහොම කරන්නේ කියලා.. :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: Nokia N70 Music Edition එක නම් 4, 5 පාරක් වැටිලා තියෙනවා. :sorry: ජනේලයක් උඩ ඉඳලා එක පාරයි, :rofl: ඇඳේ ඉඳලා බිමට වැටිලා ඇති 3, 4 පාරක්.. :eek: අන්තිමට White screen error එක ආවා. :cool: හැදුවා, ආයෙ වැඩ නියමෙට. :yes: ඒක ඉන් පස්සෙ Full set වික්කා 5කට. :D Optimus 2X එක නම් තාම යහතින් තියෙනවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....




    :( මම නම් (හිතලා) වට්ටලා නෑ එක පාරක්වත්, :sorry: වැටිලා තියෙන්නේ හැම වතාවෙම. :growl: ඔය උඩ වීඩියෝ එකේ නම් උන් හිතලම වට්ටලා තියෙන්නේ. :dull:
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මගේ nokia 5800 ලගදි ගත්තේ ඒත් හැමදාම වගේ උදේට ඒක ඇද යටට වැටිල.කොහොම හරි ගොඩ දවසට 4න් දෙකම ඇද ලග වැටිල.
    මගේ නොකිය 1110 එක නම් බයික් එකේ යද්දි හෙල්මට් එක අස්සෙන් අම්බානකට වැටිල තියනව. ඒත් අපරාදෙ කියන්න බෑ තාම වැඩ.5800 ඒක උනොත් ඉවරාාාායි.....
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    BlackBerry-9700.jpg
    meka thami thibune.. 20/30 parak withra wattala ethi eka nam wattalama keduna.. dan eka nam deiya wage rakinawa he he.. apple 4s !
     

    akila011

    Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    biwa waticha ganak nam mata nah....bara ganak watila tyenawa.....



    motorola+c650.gif


    motorolla c650

    more than 10 yrs habei taaama wada mchoooo...