Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....

කොච්චර වැට්ටුවත&

  • Total voters
    39

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සෝනි එරික්සන් 3න් පාරක් වැටුනා 3නට ගැලවුනා එක පාරක් වතුර ගියා
    ටච් ස්කීරින් මටත් පුදුමයි බඩු වැඩ
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    මම නම් මොබයිල් පාවිච්චි කරන්න අරගෙන වැඩි කල්නම් නෑ 2004 ඉඳල තමයි. මේ අවුරුදු 8ටම මට තිබුනේ phone 2කයි. දෙකම Nokia .පලවෙනි එක Nokia 2100- hungary එකක්.
    nokia_2100.jpg

    දෙවෙනි එක Nokia 1650. මේ දෙකම හිසේ කෙස් ගානට බිමට වැටිල තියෙනවා. තට්ටු 2කින් පල්ලෙහට සිමෙන්ති පොලොවට වැටිලත් තවම වැඩ. එක පාරක් ඩිස්ප්ලේ ගියා. එක පාරක් බැට්‍රි මාරු කලා. එච්චරම තමයි. පට්ට පෝන් තමයි Nokia කියන්නෙ. ඒත් ඉතින් අලුත් features නෑනේ පරණ මොඩ්ල් වල.

    nokia-1650.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Nokia-5210-01.jpg

    මම වෑඩියෙන්ම පොලේ ගහල තියෙන්නෙ මම ගාව තිබුන නොකියා 5210 මාර ආතල් ගහන්න ගහන්න බවුන්ස් වෙනව 1000 පරකට වඩ බිම වෑටිල පොලේ ගහල ඈති ඒත් කිසිම දෙයක් උනේ නෑ අවුරුදු 3ක් විතර මම ලග තිබ්බ
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මම නම් මොබයිල් පාවිච්චි කරන්න අරගෙන වැඩි කල්නම් නෑ 2004 ඉඳල තමයි. මේ අවුරුදු 8ටම මට තිබුනේ phone 2කයි. දෙකම Nokia .පලවෙනි එක Nokia 2100- hungary එකක්.
    nokia_2100.jpg

    දෙවෙනි එක Nokia 1650. මේ දෙකම හිසේ කෙස් ගානට බිමට වැටිල තියෙනවා. තට්ටු 2කින් පල්ලෙහට සිමෙන්ති පොලොවට වැටිලත් තවම වැඩ. එක පාරක් ඩිස්ප්ලේ ගියා. එක පාරක් බැට්‍රි මාරු කලා. එච්චරම තමයි. පට්ට පෝන් තමයි Nokia කියන්නෙ. ඒත් ඉතින් අලුත් features නෑනේ පරණ මොඩ්ල් වල.

    nokia-1650.gif

    මචන් ඈහුවට තරහ ගන්න එපා....
    උඹ තට්ටයෙක්ද??????

    :rofl::rofl::rofl::rofl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    dan 2yrs walata udin 5800.eka 2parak watila tiyenawa.aulak na.
    eta passe eka iphone 4 dan auruddakata wage kalin eka parai.display eka patta watunat mukut aulak na :) watune wali tibba tile polowata :P
    eta passe iphone 4s,dan use karanne, eka eye peredat watuna bed eka uda idan bimata,aulak na.lol :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Nokia-5210-01.jpg

    මම වෑඩියෙන්ම පොලේ ගහල තියෙන්නෙ මම ගාව තිබුන නොකියා 5210 මාර ආතල් ගහන්න ගහන්න බවුන්ස් වෙනව 1000 පරකට වඩ බිම වෑටිල පොලේ ගහල ඈති ඒත් කිසිම දෙයක් උනේ නෑ අවුරුදු 3ක් විතර මම ලග තිබ්බ

    මේක මගෙ ගාවත් තිබ්බ දැනට අවුරුදු 8/9කට උඩදි.. මේක තමයි මගෙ 1ස්ට් ෆෝන් එක වුනේ.. අලු පාට හවුසින් එක තමයි තිබ්බෙ.. ආසාවෙන් පොලොවෙ ගහනව... කිසිම අවුලක් නෑ.. හැබැයි අවුරුද්දකට වගේ පස්සෙ ඒක මම විකුනුව මගෙ යාලුවෙක්ට..පොලොවෙ ගහල ගහල...ලොල් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,,මේ තියෙන්නෙ අපේ මුලු ගෙදරටම හා හා පුරා කියලා ගෙනාපු ෆෝන් එක...:D:D:Dදැන් බර කාලයක්...:yes::yes:අන්තිමට ගෙදර පොඩි අවුලකට අම්මා මේක හත් පාරක් උපරිම හයිය දාලා පොලවෙයි බිත්තියෙයි ගැහුවා...:baffled::baffled::baffled::baffled:පස්සෙ මම කෑලි එකතු කරලා ඔන් කරා බඩු වැඩ...:D:Dඅම්මට තවත් මල පැන්නා...;);)ගත්තා මන්නෙ,,,අරගත්තා ෆෝන් එක මගෙන්...ගියා එලියට...මෙන්න බොලේ පැයකට විතර පස්සෙ බලද්දි ෆෝන් එක මන්නෙන් කොටලා කෑලි තුනකට කඩලා....:dull::dull:අයියෝ සල්ලි....:rofl::rofl::rofl::rofl:(මම පස්සෙ ඇහුවා කොහොමද කෑලි තුනකට කැඩුවෙ කියලා,,,, බලද්දි අලවංගුවෙනුත් ගහලා..හික් හික්..දැන් නම් මතක් වෙද්දිත් හිනා)

    celular-motorola-M3788.jpg