මම නම් මොබයිල් පාවිච්චි කරන්න අරගෙන වැඩි කල්නම් නෑ 2004 ඉඳල තමයි. මේ අවුරුදු 8ටම මට තිබුනේ phone 2කයි. දෙකම Nokia .පලවෙනි එක Nokia 2100- hungary එකක්.
![]()
දෙවෙනි එක Nokia 1650. මේ දෙකම හිසේ කෙස් ගානට බිමට වැටිල තියෙනවා. තට්ටු 2කින් පල්ලෙහට සිමෙන්ති පොලොවට වැටිලත් තවම වැඩ. එක පාරක් ඩිස්ප්ලේ ගියා. එක පාරක් බැට්රි මාරු කලා. එච්චරම තමයි. පට්ට පෝන් තමයි Nokia කියන්නෙ. ඒත් ඉතින් අලුත් features නෑනේ පරණ මොඩ්ල් වල.
![]()




watune wali tibba tile polowata

![]()
මම වෑඩියෙන්ම පොලේ ගහල තියෙන්නෙ මම ගාව තිබුන නොකියා 5210 මාර ආතල් ගහන්න ගහන්න බවුන්ස් වෙනව 1000 පරකට වඩ බිම වෑටිල පොලේ ගහල ඈති ඒත් කිසිම දෙයක් උනේ නෑ අවුරුදු 3ක් විතර මම ලග තිබ්බ







දැන් බර කාලයක්...
අන්තිමට ගෙදර පොඩි අවුලකට අම්මා මේක හත් පාරක් උපරිම හයිය දාලා පොලවෙයි බිත්තියෙයි ගැහුවා...


පස්සෙ මම කෑලි එකතු කරලා ඔන් කරා බඩු වැඩ...
අම්මට තවත් මල පැන්නා...
ගත්තා මන්නෙ,,,අරගත්තා ෆෝන් එක මගෙන්...ගියා එලියට...මෙන්න බොලේ පැයකට විතර පස්සෙ බලද්දි ෆෝන් එක මන්නෙන් කොටලා කෑලි තුනකට කඩලා....
අයියෝ සල්ලි....


(මම පස්සෙ ඇහුවා කොහොමද කෑලි තුනකට කැඩුවෙ කියලා,,,, බලද්දි අලවංගුවෙනුත් ගහලා..හික් හික්..දැන් නම් මතක් වෙද්දිත් හිනා)