phone එක පට්ට fast කරගත්ත බන්.

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අලුතෙන් එකක් ගත්තට පස්සේ පරන සැම්සුන් එකත් එක්ක පොඩි වැඩ ටිකක් දැම්ම. කැරි ෆාස්ට් බන්. අපරාදෙ කියල හිතෙනව අලුතෙන් එකක් ගත්තේ.

    මේව ටික කරේ

    01 factory reset
    02 adb යූස් කරල ඔක්කොම ජරාව අයින් කරා.
    03 developer settings වලින් animation, transitions speed එක 1x වල ඉඳන් .5x වලට වෙනස් කරා.

    යකෝ දැන් බැටිය වේගෙන් චාජ් වෙනව, ලේසියනේ බහින්නෙත් නෑ. හෙන ෆාස්ට්. ෆෝන් එක රත් වෙන්නෙත් නෑ.

    උබලත් ෆොන් එක ස්ලෝ වෙලා, බැටරිය හිටින්නෑ කියල අලුත් එකකට යන්න කලින් මේ ටික කරල බලපන්.
    Board ekak daala business ekak patan ganna. Social media nagala yayi. (Habai for Elakiriyans free!)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තව දේවල් තියෙනවා කරන්න. Custom kernel එකක් ෆ්ලෑෂ් කරන්න. Kernel tweak tool එකක් දාලා මෙමරි අලෝකටඩ් එක සහ ගවන එක වෙනස් කරගන්න
    Mee bn huawei phone eke SD card ekata apps danna baa oya uba uda kiyanna custom ROM gahuwama SD card ekata apps danna puluwan weida?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama ehema karanna mokakda karanna one
    Apps install wenne /system partition ekaktane ban. Sd card eka wenama storage ekakne. Ekta ithin karanna deyak haha.root karala samahara wita fstab file eka edit karala system partition eke appa store wena folder ekata mount ekak gahuwoth sd card eke thanakata, Hari yay samahara wita.habai test karala naha..sure naha.. linux knowledge ela thiyanawanam, busybox magisk module eka install karala fstab eka hadala test karala balanna puluwan. Thawa krama thiyenawasa danne na Google karala balanna
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Apps install wenne /system partition ekaktane ban. Sd card eka wenama storage ekakne. Ekta ithin karanna deyak haha.root karala samahara wita fstab file eka edit karala system partition eke appa store wena folder ekata mount ekak gahuwoth sd card eke thanakata, Hari yay samahara wita.habai test karala naha..sure naha.. linux knowledge ela thiyanawanam, busybox magisk module eka install karala fstab eka hadala test karala balanna puluwan. Thawa krama thiyenawasa danne na Google karala balanna
    el bn a gana danumak naha mata
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඒ මන් පට්ට ට්‍රයි එකක් දුන්නා බන් ADB එකෙන් බ්ලොට්වයාර් ටික අයින් කරන්න... ඒත් හරිගියේම නෑ කියාන්කෝ.. දන්න එකෙක් ඉන්නවා නම් කියලා දීපන්කෝ..... :cry: :cry: :cry: :cry:
    ithin phone eka root karala ES file explorer dala eken ain karapan

    el bn a gana danumak naha mata
    app2SD kiyala app ekak thiyanawa eken karanne okada koheda. karala na