Phone මාරු කිරිල්ල

අඩෝ උඹලා පාවිච්චි කරන Phone එක මාරු කරන්නේ හරි මාරු කරන්න ඕනා කියලා හිතන්නේ මොන වෙලාවටද?


  • Total voters
    122

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,910
    113

    අඩෝ උඹලා පාවිච්චි කරන Phone එක මාරු කරන්නේ හරි මාරු කරන්න ඕනා කියලා හිතන්නේ මොන වෙලාවටද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,174
    24,815
    113
    tracing Geo-location.. ... ...
    battery eka hadigawunata passe, ekko display giyata passe, ekko dan parana wadi kiyala hithunata passe.

    dan use karana phone eke battery eke kale hari. paranath wadi dan lajjai tikak eliyata ganna.
    Me October wenakan adaganna oni kohomahari.
     
    • Like
    Reactions: tharakaf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    මම වැඩිම කාලයක් පාවිච්චි කරේ LG V30..අවුරුදු 5ක් use කරා බැටරිය අවුල් යනකන්ම. ෆෝන් එක කැඩිලා හරි, බැටරි මාරු කරහම හරි කොහොම කරත් ගැලෙව්වා කියන්නේ ෆෝන් එකෙන් වැඩක් නැහැ..ඒක නිසා මම නම් එහෙම කරන්න උනොත් අලුත් එකක් ගන්නවා..ඉස්සර නම් එන එන ඒවා ගත්තා තියෙන එක විකුනලා.. (google nexus , pixel වගේ ෆෝන්ස් )..දැන් එහෙම ගන්නේ නැහැ...කැඩෙනකන්ම ඉන්නවා.අනික දැන් එහෙම ආස brand එකකුත් නැහැ..ඕන එකක්..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැඩ කරගන්න බැරි තත්ත්වේටම ආවාම. සමහර වෙලාවට ආසාවටත් ගන්න වෙලාවල් තියෙනවා. :yes:
     
    • Love
    Reactions: tharakaf

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම iphone 6 අවරුදු හතකට වඩා පාවිච්ච් කරා. එක බිමවටිලා ස්ක්‍රීන් එක කුඩු උනාම තමයි අලුත් එකක් ගත්තෙත්. මේකත් එහෙම පාවිච්චි කරන්න තමයි කල්පනාව.
    iphone 6 ගන්න ඉසෙල්ලා එන හැම අලුත්ම පොන් එකක් ගන්න පුදුම අමාරුවක් තිබ්බේ. ඒ අමාරුව හොදයි දැන්.