Phone මාරු කිරිල්ල

අඩෝ උඹලා පාවිච්චි කරන Phone එක මාරු කරන්නේ හරි මාරු කරන්න ඕනා කියලා හිතන්නේ මොන වෙලාවටද?


  • Total voters
    122

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම "කැඩුනම" කියල වෝට් කරාට ඒ කතාව වෙන්නෙ මෙහෙමයි.

    මම අලුතෙන් ෆෝන් 10ක් විතර අරගෙන තියෙනවා එකක්වත් කවදාවත් කැඩිලා නෑ. වයිෆ් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කාලේ ඉඳලම එයාට ෆෝන් දුන්නේ මම. එකක් කඩාගත්තම මගේ ගාව තියෙන එක දීල මම අලුත් එකක් ගන්නවා.

    Mr Bean Thumbs Up GIF
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බැස්ටිය තමයි. අවුරුදු දහයක් හරි වැඩනං එකම ෆෝන් එක තමයි.
     
    • Like
    Reactions: tharakaf

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නොර්මල් නම් 2 years වලින් මාරු කරනවා.
    එත් පහුගිය අවුරුදු 2 කට ෆෝන් 4 ක් මාරු කරා.
    හිතට සෙට් නැ. සහ impulse buy කරපුව.
     
    • Like
    Reactions: tharakaf

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    මම 2016 ඉදන් අයිෆොර්න් විතරයි යුස් කරන්නේ. ඒක මේ ලොකු කමට ලන්කාවේ උන් කියන හීනමානෙට නෙමෙයි පහසුවට සහ කල්පැවැත්ම වැඩි කමට. සමාන්යෙන් අවුරුදු 4-5 ක් යුස් කරනවා. ඔරිජිනල් බැට්‍රි එක 75% වගේ උනාම ආයේ ඇපල් ආර්කේඩ් එකෙන් මාරු කරල තව එක පාරක් යුස් කරනවා. මගේ දැනට තියෙන්නෙ 13 මොඩල් එක. ඊලග අවුරුද්දේ අන්තිම අලුත් එකකට යන්න වෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    මම 2016 ඉදන් අයිෆොර්න් විතරයි යුස් කරන්නේ. ඒක මේ ලොකු කමට ලන්කාවේ උන් කියන හීනමානෙට නෙමෙයි පහසුවට සහ කල්පැවැත්ම වැඩි කමට. සමාන්යෙන් අවුරුදු 4-5 ක් යුස් කරනවා. ඔරිජිනල් බැට්‍රි එක 75% වගේ උනාම ආයේ ඇපල් ආර්කේඩ් එකෙන් මාරු කරල තව එක පාරක් යුස් කරනවා. මගේ දැනට තියෙන්නෙ 13 මොඩල් එක. ඊලග අවුරුද්දේ අන්තිම අලුත් එකකට යන්න වෙනවා.

    mama pahala okkoma brand use karala tiyenawa
    1. Samsung
    2. Sony Ericson
    3. Soyy Xperia
    4. Nokia
    5. Blackberry
    6. Iphone
    Iphone maru unata passe aai wena ekata maru wenna hitilama ne ekey userfriendly gathiya nisa. Ekama aula itin aluthin ganna giyoth wikinenawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අවශ්‍යතාව අනුව...

    එකපාරක්, ස්පීඩ් මදි කියල හිතුනම, මාරු කරා..
    ෆොටෝ කොලිටි මදි කියල හිතුනම තව එකකට ගියා...
    වීඩියෝ හොඳ එකකට යන්න ඕනෙ කියල හිතුනම තවත් එකකට මාරුවුනා...
    ඔය වගේ මොකක් හරි හේතුවක් මූලක කරගෙන තමයි අප්ඩේට් වුනේ...
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    දැන් වෙනකන් phone පාවිච්චි කරල තියෙන්නෙ දෙකයි.. දෙකම samsung තාම දුවන්නෙ 2 වෙනි phone එක
     
    Last edited: