Phone රෙපයාර් කරන්න හොද තැනක් කියපන්කෝ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,032
    15,517
    113
    New Zealand
    මගේ යාලුවෙක්ගේ Redmi 9 office පෝන් එකක් වතුරට වැටුනා බන්. ෆෝන් එක On වෙනවා. Camera, Sounds වැඩ නෑ. කම්පැනියට කතා කරාම බෝඩ් දාන්න ඕනි කියලා හෙන ගාණක් කපන්න හදනවා. ෆෝන් එක අලුතෙන්ම ගන්න ගියත් යන්නේ රු 50000කටත් අඩුවෙන්. මේක ඔෆිස් එක හරහා හ්දන්න දැම්මත් උන් යවන්නෙත් කම්පැනියට. කැම්පැනි යවන්නෙ නැතුව මේක දවසකින් දෙකකින් හදා ගන්න කොළඹ, කොටුව, මහරගමකිට්ටුව තැනක් නැද්ද? බෝඩ් එක දාන්නම ඕන් නම්සෙකන්ඩ් හැන්ඩ් එකක් තියලා හරි හදා ගන්නයි ඕනි. කැම් එක නම් දාන්න වෙනවා, කැම් එක වැටුන පාර ඩැමේජ්.

    එළකිරියේ මේ ගැන දන්න උන් රෙපායර් ෂොප්වල විස්තර ටිකක් කියපල්ලා.කවුරු හරි එකෙක් මීට කලින් කොටුවේ මොබයිල් ෆෝන් රෙපායර් කරන තැන් වගයක විස්තර දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා. ලින්ක් එක තියනව නම් ඒකත් දාපන්
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    Oya kiuwa tikama kela wela kiyala sure nn kotuwe trans asia eken Badu Tika aran dann thanakata kiyala hada ganna
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මගේ යාලුවෙක්ගේ Redmi 9 office පෝන් එකක් වතුරට වැටුනා බන්. ෆෝන් එක On වෙනවා. Camera, Sounds වැඩ නෑ. කම්පැනියට කතා කරාම බෝඩ් දාන්න ඕනි කියලා හෙන ගාණක් කපන්න හදනවා. ෆෝන් එක අලුතෙන්ම ගන්න ගියත් යන්නේ රු 50000කටත් අඩුවෙන්. මේක ඔෆිස් එක හරහා හ්දන්න දැම්මත් උන් යවන්නෙත් කම්පැනියට. කැම්පැනි යවන්නෙ නැතුව මේක දවසකින් දෙකකින් හදා ගන්න කොළඹ, කොටුව, මහරගමකිට්ටුව තැනක් නැද්ද? බෝඩ් එක දාන්නම ඕන් නම්සෙකන්ඩ් හැන්ඩ් එකක් තියලා හරි හදා ගන්නයි ඕනි. කැම් එක නම් දාන්න වෙනවා, කැම් එක වැටුන පාර ඩැමේජ්.

    එළකිරියේ මේ ගැන දන්න උන් රෙපායර් ෂොප්වල විස්තර ටිකක් කියපල්ලා.කවුරු හරි එකෙක් මීට කලින් කොටුවේ මොබයිල් ෆෝන් රෙපායර් කරන තැන් වගයක විස්තර දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා. ලින්ක් එක තියනව නම් ඒකත් දාපන්
    Kotuwe unnm overpriced, talk karala karala adu karagaththath, gewal laga paatha inna un mulin kiyanneth iita vada adu ganan. Kotuwe yana eka boru vadak mage experience eka anuwanm.

    Dan godak course karala podi kollo bahala inne scene ekata. Laga paatha ekek nattn lagama nagareta gihin balanna. Habai ithin board eka daannama venavanm 2nd hand eewa arun hoya hoya daannenm na, ekko ali eken nttn fb marketplace wage ekakin ara gihin denna vei.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,032
    15,517
    113
    New Zealand
    Kotuwe unnm overpriced, talk karala karala adu karagaththath, gewal laga paatha inna un mulin kiyanneth iita vada adu ganan. Kotuwe yana eka boru vadak mage experience eka anuwanm.

    Dan godak course karala podi kollo bahala inne scene ekata. Laga paatha ekek nattn lagama nagareta gihin balanna. Habai ithin board eka daannama venavanm 2nd hand eewa arun hoya hoya daannenm na, ekko ali eken nttn fb marketplace wage ekakin ara gihin denna vei.
    අලි එකෙන් ගෙනත් හදනකල් ඉන්න බැලු බන්. අලි එකේ ගොඩක් අඩුවට හොද බෝඩ් එකක්ම දාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Elamaz