Phone වැඩ්ඩන්ගෙන් උදව්වක් ඔනා.....
4G Phone ekak ganna උදව්වක්..
උපරිම 40,000 කට විතර (මේ ගානට 4G ගන්න පුලුවන්ද කියල මන් දන්නේ නෑ මචං)
ගන්න පුලුවන් 4G වැඩ කරන Phone එකක් ගැන විස්තර දන්නවනම් කියපල්ලා.. ගන්න හිතුනට අතේ තියෙන ගානට තමා ගන්න ඔන ණය වෙලානම් බොරුවට අරගෙන වැඩක් නෑ....