යාළුවනේ මෙන්න ෆෝන් එකක් තියනවා මිල අඩු කරලා. ඩොලර් 110 යි. බැටරිය 5000 mAh. ගන්නවා නම් ගන්න. හැබැයි මම නම් මේකේ හොඳ/නරක දන්නේ නෑ. දන්නා අය ඒ ගැන පොඩ්ඩක් කියන්න.
http://www.tomtop.com/activity/20170508_Vernee_Thor_E.html
http://www.tomtop.com/activity/20170508_Vernee_Thor_E.html