Phone @ $ 110

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යාළුවනේ මෙන්න ෆෝන් එකක් තියනවා මිල අඩු කරලා. ඩොලර් 110 යි. බැටරිය 5000 mAh. ගන්නවා නම් ගන්න. හැබැයි මම නම් මේකේ හොඳ/නරක දන්නේ නෑ. දන්නා අය ඒ ගැන පොඩ්ඩක් කියන්න.

    http://www.tomtop.com/activity/20170508_Vernee_Thor_E.html
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සයිට් එකේ note 4x එකත් එක්ක කම්පෙයා කරල තියන තැන note 4x එකේ බොරු ස්පෙක් දාල තියෙන්නෙ.:baffled:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    thwa kiyak hari dala xiaomi asus ekata palayanko owa gana nam melo deyak dan nha ut review balan