මම සැම්සන්ග් S II ප්ලස් එකක් ගන්න හදන්නෙ.
http://www.gsmarena.com/samsung_i9105_galaxy_s_ii_plus-5213.php
මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් හොඳ නරක ගැන කියනවද?
Telescience Cellular එකෙන් ගන්න හිතන් ඉන්නෙ. ෂොප් එක ගැනත් විස්තර දන්නවනම් කියන්න?
Thanks...