Phone charging ගැන දැවෙන ප්‍රශ්න

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. 15 W charging support කරන phone එකක් 45w හරි 65w හරි charger එකකට ගැහුවම කෙල වෙනවද?

    මම දන්න හැටියට නම් 45w කියන්නේ charger එකේ maximum load එක. කෙල වෙන්න විදියක් නෑ. Voltage එක 5 නම් no problem
     
    • Like
    Reactions: senewimala1988

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Phone ekata yanna puluwan uparima ampere gana witharai ganne
    uba oka nokia old style ekakta gehuwath aulak ne ewagen ganne 500ma
     
    • Like
    Reactions: Gaash

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ෆෝන් එකට ගන්න පුලුවන් උපරිම ගාන තමයි ඌ ගන්නෙ

    හැබැයි 5v කියලාම කියන්න බැහැ ,fast charging සපෝට් නං ඔය ලොකු වොට් ගනන් ගන්නෙන වෝල්ටේජ් එක වැඩි කරලා. චාජරේට ෆෝන් එක ගැහුවම උන් දෙන්න කමියුනිකේට් කරගනන්වා ෆෝන් එක මොන වගේ ෆාස්ට් චාජින් ප්‍රොෆයිල් සපෝට් කරනවද කියලා එහෙම බලලා දෙන්නටම පුලුවන් වෝල්ටේජ් වලින් චාජ් වෙන්නෙ

    කොහොම උනත් ෆෝන් එක 15W නං ඒ ගානෙන් තමයි චාජ් වෙන්නෙ. පුලුචන් තරම් ෆාස්ට් චාජ් කරන එක නොකර ඉන්න එතකොට ෆෝන් එකේ බැටරිය ගොඩක් කල් තියා ගන්න පුලුවන්