Phone Data Recovery

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බැරි වෙයි නේ.mass storage accsess දෙන්න ඕනේ නේ ෆෝන් එකෙන්..හැබැයි ඩිස්ප්ලේ වැඩ නැතත් touch එක වැඩ නන් කරගන්න පුළුවන් ඒ සමාන ෆෝන් එකක් ළඟ තියාගෙන ඒක ෆලෝ කරලා
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    ශොප් එකක පිහිට පතන්න වෙනවා රිකවරි කරගන්නකන් ඩිස්ප්ලේ එකයි ටච් එකයි අටවලා වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි ලගට වෙලා බලාගෙනම ඉන්න වෙයි
     
    • Like
    Reactions: NRTG

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,568
    6,832
    113
    වදුරව
    ශොප් එකක පිහිට පතන්න වෙනවා රිකවරි කරගන්නකන් ඩිස්ප්ලේ එකයි ටච් එකයි අටවලා වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි ලගට වෙලා බලාගෙනම ඉන්න වෙයි
    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ
    හදන තැන් වල කරනව
    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ

    බම්ප් තමයි මචෝ...
    ක්ලවුඩ් වලට අප්ලෝඩ් කරලත් නැද්ද?
    messages එහෙම වෙන්නෙ නෑ නෙද? මාස 2කට කලින් ගත්ත මැනුවල් backup එකක් තියෙනවා. Samsung backup එකක් Xiomi එකකට දන්න පුලුවන් වෙයිද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ

    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ

    messages එහෙම වෙන්නෙ නෑ නෙද? මාස 2කට කලින් ගත්ත මැනුවල් backup එකක් තියෙනවා. Samsung backup එකක් Xiomi එකකට දන්න පුලුවන් වෙයිද?
    මැසේජ් බැකප් වෙනව. සැම්සුං එකෙන් mi එකටනං බැරිවෙයි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ

    උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ

    messages එහෙම වෙන්නෙ නෑ නෙද? මාස 2කට කලින් ගත්ත මැනුවල් backup එකක් තියෙනවා. Samsung backup එකක් Xiomi එකකට දන්න පුලුවන් වෙයිද?
    youtube දෙයියංගෙ පිහිට පතාගෙන ඩිස්ප්ලේ එකයි ටච් එකයි කඩෙකින් අරගෙන ටූල් සෙට් එක අලි ඩරාස් එකෙන් ගෙන්නගෙන හදාගෙන වැඩේ කරගන්න තමා වෙන්නෙ