Display එක ඔන් වෙන්නෙ නැති(dead) සැම්සුන් පෝන් එකකින් ඩෙටා recover කර ගන්න විදිහක් තියෙන්වද?
Last edited:
උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙශොප් එකක පිහිට පතන්න වෙනවා රිකවරි කරගන්නකන් ඩිස්ප්ලේ එකයි ටච් එකයි අටවලා වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි ලගට වෙලා බලාගෙනම ඉන්න වෙයි
උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙහදන තැන් වල කරනව
messages එහෙම වෙන්නෙ නෑ නෙද? මාස 2කට කලින් ගත්ත මැනුවල් backup එකක් තියෙනවා. Samsung backup එකක් Xiomi එකකට දන්න පුලුවන් වෙයිද?බම්ප් තමයි මචෝ...
ක්ලවුඩ් වලට අප්ලෝඩ් කරලත් නැද්ද?
මැසේජ් බැකප් වෙනව. සැම්සුං එකෙන් mi එකටනං බැරිවෙයි.උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ
උන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ
messages එහෙම වෙන්නෙ නෑ නෙද? මාස 2කට කලින් ගත්ත මැනුවල් backup එකක් තියෙනවා. Samsung backup එකක් Xiomi එකකට දන්න පුලුවන් වෙයිද?
youtube දෙයියංගෙ පිහිට පතාගෙන ඩිස්ප්ලේ එකයි ටච් එකයි කඩෙකින් අරගෙන ටූල් සෙට් එක අලි ඩරාස් එකෙන් ගෙන්නගෙන හදාගෙන වැඩේ කරගන්න තමා වෙන්නෙඋන් ශුවර් නැ නෙ බන්, credit card, office mails සෙරම phone එකෙට config කරගෙනෙ තියෙන්නෙ