phone for girl

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    උඹල ඔය කෙල්ලොන්ට ෆෝන් අරන් දීල ඇතිනේ.. මට කියපල්ලකෝ කෙල්ලෙක්ට අරන් දෙන්න හොඳ ෆෝන් එකක්.
    හිතාගන්න බෑ ඕයි මොකක් ගන්නද කියල මේ තියන ෆෝන් කන්දරාවේ හැටියට.
    ඒකිගෙන් අහන්නත් බෑ එතකොට surprise කරන්න වෙන්නෙ නෑ.
    උදව්වක් කරපල්ලකො බලන්න මොකක්ද ගන්නෙ කියල.. ගානනම් කීයක් උනත් අවුලක් නැහැ.
    ;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    budget අවුලක් නැහැ මචං.. මොකක් හරි හොඳ quality එකක් වෙන්න ඕනි.



    ඕකෙ අවුල් තියනව කියල මම දැම්ම මේකෙත් ත්‍රෙඩ් දාල තියනව :baffled:
    සල්ලි අවුලක් නැත්තං අරං දීපං ගැලක්සි S3 හරි S4 හරි.. ... :yes::cool:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    සල්ලි අවුලක් නැත්තං අරං දීපං ගැලක්සි S3 හරි S4 හරි.. ... :yes::cool:

    ඕක තමා මචෝ මට තියන ප්‍රශ්නේ.. ඔය වගේ ෆෝන් එකක් කෙල්ලෙක්ට match වෙනවද? මම අහන්නේ size එක එහෙම.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    budget අවුලක් නැහැ මචං.. මොකක් හරි හොඳ quality එකක් වෙන්න ඕනි.

    Sony Xperia M

    sony-xperia-m.jpg


    මේ phone sony ලගදි release කලේ ගානත් shape ;) ගොඩක් මිල වැඩ් ඒවට යනවා නම් htc one , s4 , iphone 5 උනත් අවුලක් නෑ :D ගොඩක් කෙල්ලෝ phone එකක් ගන්නකොට අපි වගේ Os එක අරවා මේවා බලන්නේ නෑ එයාල බලන්නේ phone එකේ ලුක් එක අරවා මේවා ;) මම අත්දැකීමෙන් කියන්නේ ගොඩක් කෙල්ලෝ iphone වලට නම් ගොඩක් කැමතියි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක තමා මචෝ මට තියන ප්‍රශ්නේ.. ඔය වගේ ෆෝන් එකක් කෙල්ලෙක්ට match වෙනවද? මම අහන්නේ size එක එහෙම.
    :rolleyes: S4 mini eka..

    galaxy s4 ekak ganna kamati nattam galaxy s4 mini ekak deepan.
    :rolleyes:
    11.gif
    oya tiyenne answer :D
    net eke kerakeddi meka dakka...
    balanna.. :D

    Best Cell Phone For Girls of 2013



    The best cellphones for girls are the stylish and sleek models with innovative designs and some of the smartphones being released nowadays are some of the brightly colored models from the the most popular cell phones list. We limit our selection for this list to some of the lighter ones so that they are easy on the hands.

    Apart from our listing of best Nokia feature phones for ladies, check out our other listing: the best Nokia smartphones. Among many other manufacturers, Lumia series of Nokia smartphones are highly recommendable because of their uber cool designs and their availability in wide variety of colors. Few of these mid range smartphones from Nokia allow you to frequently change the back panels (casings). Of late, Motorola also has focused on offering smartphones with customized colors after its merger with Google.

    Another most important specification we have considered while sorting this list of cellphones, is their weight. It is suggestible to buy a lightweight cellphone for girls instead of bulkier and rugged ones. If you browse through the products listed below, you would get the best cellphones under $150 price range - mostly from Samsung, Nokia and even LG too under the Asha, Galaxy and other prominent product lines.




    id75385_139_184_Samsung_I9190_Galaxy_S4_mini_Smartphone.jpg

    Samsung Galaxy S4 mini

    $407

    90.gif

    ReviewGist Score





    id70886_275_275_Apple_iPhone_5_GSM_Model_A1428.jpg

    Apple iPhone 5

    $200 - $1,480

    80.gif

    ReviewGist Score





    id74305_139_184_LG_Optimus_L5_II.jpg

    LG Optimus L5 II



    77.gif

    ReviewGist Score





    id72549_139_184_HTC_Windows_Phone_8S.jpg

    HTC Windows Phone 8S

    $229 - $400

    74.gif

    ReviewGist Score





    id71895_139_184_Samsung_I8190_Galaxy_S_III_mini.jpg

    Samsung Galaxy S III Mini

    $190 - $700

    72.gif

    ReviewGist Score





    id74306_139_184_LG_Optimus_L3_II.jpg

    LG Optimus L3 II







    More Details
    http://www.reviewgist.com/best-cell-phone-girls

    all the best :)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Sony Xperia M

    sony-xperia-m.jpg


    මේ phone sony ලගදි release කලේ ගානත් shape ;) ගොඩක් මිල වැඩ් ඒවට යනවා නම් htc one , s4 , iphone 5 උනත් අවුලක් නෑ :D ගොඩක් කෙල්ලෝ phone එකක් ගන්නකොට අපි වගේ Os එක අරවා මේවා බලන්නේ නෑ එයාල බලන්නේ phone එකේ ලුක් එක අරවා මේවා ;) මම අත්දැකීමෙන් කියන්නේ ගොඩක් කෙල්ලෝ iphone වලට නම් ගොඩක් කැමතියි :D

    උඹ කිව්වහම තමා මටත් මතක් උනේ, ලංකාවට ගියාම එකී මගෙ ෆෝන් එක අරන් ඔබ ඔබ ඉන්නව.. iphone එකකට ගියානම් හරි කියල මටත් හිතෙනව.

    අනේ මන්ද ඕයි, ත්‍රෙඩ් එකක් දැම්මේ ගන්න එකක් හිත ගන්න බැරුව දැන් මේ කරල තියනවා ඒව දැකල තවත් ඔලුව ඔවුල් උනා. :P
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    butterfly s එක release වෙලාද? CDMA අරන් දීල මට ආයෙ ලංකාවට යන්න වෙන්නෙ නෑ. :P

    මේ උබලගේ හන්දියේ මන් දැක්කා අලුතින් phone shop එකක් දාලා තියනවා එකෙන් Used කරපු phone එකක් අරන් දියන් බයලා නැතුව .
    :P
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අද කලේ කෙල්ලෝ ලොකු සයිස් එවට වැඩිය කැමති නැ .උන් කැමති චුටි හුරතල් එවට :P:P:P