මචංලා මම Sony Ericsson Xperia Ray phone එකක් ගන්න හිතන් ඉන්නෙ. මට මේ phone හොඳද නරකද කිය්ලා කාටහරි කියන්න පුලුවන්ද. ගන්න හොඳ තැනකුත් කියපන් මචන්ලා. Thanx in advance.