Micromax x210+micromax නේ ,,,
මට පේන්න උබ hard reset නෙවෙයි කරලා තියෙන්නේ මල්ලී
phone model එක පොඩ්ඩක් කියපන්කෝ ....
*#*# gahala reset kare

settings gihin reset karaddi code ekak illanawa
Micromax x210+micromax නේ ,,,
මට පේන්න උබ hard reset නෙවෙයි කරලා තියෙන්නේ මල්ලී
phone model එක පොඩ්ඩක් කියපන්කෝ ....

follow this,,,Micromax x210+
*#*# gahala reset kare
settings gihin reset karaddi code ekak illanawa
0000 ගහලා බැලුවාද...settings gihin reset karaddi code ekak illanawa
wait wasthuwe
කෝ මු ,,,
ත්රෙඩ් එක දාලා ඌ වෙන එවුන් එක්ක love කරනවා
මම යනවා යන්න ......

settings ගිහින් reset කරන්න හදනකොට ඉල්ලන code එකට 0000 ගහලා බලන්න ...
මොකුත් වුනේ නැහැනේ![]()
ah hitu aiye..මේක සමහරවිට හරියයි ,,,
phone එක off කරන්න
ආයෙත් on කරද්දී on button එකයි volume down button එකයි තප්පර 20ක් විතර ඔබාගෙන ඉන්න.
දැන් fast bootවෙයි.
එතනින් එන menu එකේ factory reset තියනවාද බලන්න
තිබුනොත් ඒක select කරන්න ..........
Micromax Mobiles Codes
Model Default Phone
Un-lock Code
Restore Factroy
Setting Code
IMEI Check
Code
Software Version
Check Code
Refresh /
Formatting
X1i 1122 1122 *#06# *#8375# *#8929#
X1u 1122 1122 *#06# *#8375# *#8929#
X211 1122 1122 *#06# *#8375# *#8929#
X332 1122 1122 *#06# *#8375# *#8929#
X4i 1122 1122 *#06# *#8375# *#8929#
X511 1122 1122 *#06# *#8375# *#8929#
X414 1122 1122 *#06# *#8375# *#8929#
X800 1122 1122 *#06# *#8375# *#8929#
X112 1234 1234 *#06# *#8375# *#8929#
X113 1234 1234 *#06# *#8375# *#8929#
X313 N/ A N /A *#06# *#06# *#73738#
X115 0000 0000 *#06# *#18375# or*#67638# N/A
X225 0000 0000 *#06# *#18375# N/A
X250 0000 0000 *#06# *#67638# N/A
X555 1122 1122 *#06# *#8375# N/A
X280 0000 0000 *#06# *#8375# N/A
Q3 1122 1122 *#06# *#84666*# N/A
GC 700 0000 0000 *#06# *#67638# N/A
GC255 0000 0000 *#06# *#6629# N/A
X2i 1122 1122 *#06# *#8375# N/A
X116 0000 0000 *#06# *#67638# N/A1260385400

ah hitu aiye..
dan try karala kiyannam..
phone eke contacts ehema yanawadA?



x210+ nahane![]()



contacts ටික ගියත් මොකද මල්ලී ,,(මගේ නෙවෙයිනේ)
![]()


ah ela..gagaha balannam
ඒක තමයි මල්ලී මටත් තියන ප්රශ්නේ...
ඒ උනාට ඔව්වයින් එකක් හරි යන්න ඉඩතියනවා...

කරන්ට් ගියා ,,,පවිත්රා වේසාවිට හෙන ගහපිය

