Phone Help

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා 15k ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම Phone එක මොකක්ද?
 
  • Like
Reactions: deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,696
    16,686
    113
    jaVbemU.jpg
     
    Last edited:
    • Like
    Reactions: Radioactive

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    windows නම් lumia 630 android නම් samsung s duos2.

    lumia 630 එක නම් හොදයි බන් නමුත් apps නෑ නේ වැඩියේ. :(
    hangout එක තියෙනවද බැලුවා ඒක නෑ. නමුත් නියම phone එක.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17731019 said:
    :yes: thanks මචන් ඒක නම් නියමයි වගේ, මට ඕන කරන ඔක්කොම ටික තියෙනවා, ගාණක් හොදයි. :cool: කලින් lumia 630 එකක් ගන්න බැලුවේ නමුත් windows වලට apps නෑ නේ ඒ තරම්, නමුත් ඒකත් නරකම නෑ. මම මේ කල්පනා කරේ lumia 630 එකගන්නද ඕක ගන්නද කියලා. :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: thanks මචන් ඒක නම් නියමයි වගේ, මට ඕන කරන ඔක්කොම ටික තියෙනවා, ගාණක් හොදයි. :cool: කලින් lumia 630 එකක් ගන්න බැලුවේ නමුත් windows වලට apps නෑ නේ ඒ තරම්, නමුත් ඒකත් නරකම නෑ. මම මේ කල්පනා කරේ lumia 630 එකගන්නද ඕක ගන්නද කියලා. :baffled:

    Windows Phone වලට ඇප්ස් තියනවා බං. එහෙම අවුලක් නෑ. :)
    Android One තමා මම නම් ගන්න කියන්නෙ බං Google ලගෙ Project එකක් නිසා අවුරුදු 2ක්ද කොහෙද Updates දෙනවා. ඕකට Lollipop update එක එයි තව ටික දවසකින්. :)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,442
    1,467
    113
    IN THE INTERNET
    lumia 630 එක නම් හොදයි බන් නමුත් apps නෑ නේ වැඩියේ. :(
    hangout එක තියෙනවද බැලුවා ඒක නෑ. නමුත් නියම phone එක.

    එහෙනම් android එකකට යන එක තමා හොද ram එක 512mb වලට වඩා එකකට පලයන් 1gb එකකට යන එක තමා හොදම
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    Lg L60 15000 with Abans Warranty
    Lg L70 19000
    Panasonic Eluga A 18000 Sinhagiri Warranty