windows නම් lumia 630 android නම් samsung s duos2.

පැටියා;17731003 said:
පැටියා;17731019 said:
thanks මචන් ඒක නම් නියමයි වගේ, මට ඕන කරන ඔක්කොම ටික තියෙනවා, ගාණක් හොදයි.
කලින් lumia 630 එකක් ගන්න බැලුවේ නමුත් windows වලට apps නෑ නේ ඒ තරම්, නමුත් ඒකත් නරකම නෑ. මම මේ කල්පනා කරේ lumia 630 එකගන්නද ඕක ගන්නද කියලා. 

![]()

lumia 630 එක නම් හොදයි බන් නමුත් apps නෑ නේ වැඩියේ.
hangout එක තියෙනවද බැලුවා ඒක නෑ. නමුත් නියම phone එක.