micromax awulda?එහෙනම් කොරියන් එකක් ගනින් ඔය ගානට උඹ
ඉල්ලන ඒවා හම්බෙන්නේ නෑනේ බන් කෝමත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් නම්

chinese epa banchinese ekak import karanna kemathinam hoda ekak hoyala dennam

ජින්තුවා;18290873 said:Micromax canvas a7 (android one) or Xiaomi Redmi 2.
A1 බන්, උබ ඔය කියන්නේ Micromax A72 Canvas Viva
ඒක චාටර්ම phone එකක්. camera එක 3/0.3 flash එකක් වත් නෑ RAM 512MB

machan pya phone wala durability eka kohomadaMicromax Canvas A1.
මගේ ළග තියෙන්නේ මේකයි Nexus 6 එකයි. දෙකම හොදයි.
ඔය මොක වුනත් stock android තරම් කිසිම එකක් හොද නෑ.

windows phon asa ne ban! sony smart phone ekak nemei nelumia 630/635 එක නම් වටිනව 15000 ට..
android ම ඕනද :3
Sony C1904/C1905
හොදයි..
16 විතර වෙන්නෙ

chinesechinese mediatek quad core ekak balanna, ganata watinawa![]()
