මචන්ලා ... පොඩි හෙලුප් එකක් ඔනි උඹලා ගෙන් ,
30,000 - 35,000 range එකේ තියෙන හොඳ phone මොනවද බන් ?
(Samsung & Windows ඇර
)
අනික phone එකක් ගන්න හොද sure පොට් මොනවද බන්.. ??
මම වැඩිය අලුත් phones ගැන දන් නෑ බන් හෙලුප් මී ...
30,000 - 35,000 range එකේ තියෙන හොඳ phone මොනවද බන් ?
(Samsung & Windows ඇර
) අනික phone එකක් ගන්න හොද sure පොට් මොනවද බන්.. ??
මම වැඩිය අලුත් phones ගැන දන් නෑ බන් හෙලුප් මී ...

ela ela thanks mchn
Thank You