Phone Help

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මචන්ලා ... පොඩි හෙලුප් එකක් ඔනි උඹලා ගෙන් ,

    30,000 - 35,000 range එකේ තියෙන හොඳ phone මොනවද බන් ?
    (Samsung & Windows ඇර :P )

    අනික phone එකක් ගන්න හොද sure පොට් මොනවද බන්.. ??

    මම වැඩිය අලුත් phones ගැන දන් නෑ බන් හෙලුප් මී ...
     
    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    මචන්ලා ... පොඩි හෙලුප් එකක් ඔනි උඹලා ගෙන් ,

    30,000 - 35,000 range එකේ තියෙන හොඳ phone මොනවද බන් ?
    (Samsung & Windows ඇර :P )

    අනික phone එකක් ගන්න හොද sure පොට් මොනවද බන්.. ??

    මම වැඩිය අලුත් phones ගැන දන් නෑ බන් හෙලුප් මී ...

    mama gathta galaxy j5 2016 ekak. 27000 e ganata sahenna watinawa phone eka. battery eka tama patta dawas 2 use karanna puluwan.:yes::yes:
     
    • Like
    Reactions: Aki992

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,708
    1,320
    113
    Sri Lanka
    samsung nam set wennema na.... ikmanata ganan adu wenawa. htc, nexus wage ewa try karoth hoda nadda??? apple paawichch karanna kamathi nam 5s ekak wage ganna puluwan wei... xiomi wage phone gana danne na...... mama danna hatiyata nam waadiya hoda phone newe.....
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    samsung nam set wennema na.... ikmanata ganan adu wenawa. htc, nexus wage ewa try karoth hoda nadda??? apple paawichch karanna kamathi nam 5s ekak wage ganna puluwan wei... xiomi wage phone gana danne na...... mama danna hatiyata nam waadiya hoda phone newe.....

    math htc gana thma bn balama dann inne.. :rolleyes: Iphone nm therumkk na bn arann ... ela mchn thankx ... ganna hoda thankk thiyenawa nm kiyapannko ?
    rep ++ :yes:

    thankx :) rep++ :)