Phone help......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මචන්ලා කව්රුහරි ගාව සැම්සුන් ගැලැක්සි ඇලෆා G850F ෆෝන් එකක් තියනවද ,මේකෙ විස්තර දන්න කෙනෙක් කියපල්ලා ,Dialcom එකේ තියනව 35ක් වෙනව ,මේක 2014 එකක් නිසා දැන් අඩු වෙලා ...:rolleyes::rolleyes::rolleyes:

    samsung-galaxy-alpha.jpg
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Dialcom එකෙන් නම් ලොවෙත් ගන්න එපා බං. මොනා හරි කියෝලා ඇගේ ගහයි. ඊට පස්සේ ඉතින් සොරි තමා..
    සිංගර් එකෙන් බලපන්
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Dialcom එකෙන් නම් ලොවෙත් ගන්න එපා... MC එකේ Divine Cell Care එකේ බලපන්.