Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

60KG

Banned
Sep 23, 2016
164
22
0
🅷🅴🅰V🅴🅽
Phone Hora ගැන මොකද හිතන්නෙ

avatar557363_1.gif

Phone Hora ගැන මොකද හිතන්නෙ. අපිත් කුණුහරප කියනව හැබැයි මචන් සමාජජාලා වෙබ් සයිට් වල පාලනයක් නෑ කියල ඒක බල්ලො බලල්ලු වගේ පාවිච්චි කරන එක වැරදියි.
අනික මචන් ගොඩක් පොඩි එවුන් මහ එවුන් වෙන්න දගලනව මේව ආදර්ශයට ඇරගෙන.
මගෙ 2007 වගේ FB තියෙද්දි මේ කිසිම ජරා ගොඩක් නෑ.
මෙතන අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව මචංල.
මමත් මචං උඹළ වගේ ආතල් ගන්නව ඒත් බං මේක ඕවර් ගිහින් කියල උඹලට හිතෙන්නෙ නැත්ද?
අනික පොරගෙ මම ලගදි පෝස්ට් එකක් දැක්ක පොර හොයාගත්ත කුණුහරප කියල දාල.
මෙහෙමයි මචං මට නම් පේන්නෙ අපි මූව ඕනවට වඩා පුම්බල
අනික මචන් ගෑණියෙක්ගෙ නිරුවද උස්සගෙන බොරුවට දගලන්න ඕනෙද බන්
අපිත් බඩු ගහනව ආතල් ගන්නව ඒත් මූ පේජ් එකෙන් ටිකෙන් ටික අපේ සමාජය විනාශය කරනව.

මම බ්ලොක් කරා කියල මේ ප්‍රශ්ණෙ විසදෙන්නෙ නෑ බන් කොච්චර උනත්.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපන් දැන් ෆෝන් හොරාගේ ඊළඟ පොස්ට් එක දායි එළකිරියේ මට බැනල තිබ්බ ඕවට අපි බය නෑ *** කියල.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඕවා නවත්තන්න බැහැ බන්.ඒ කාලෙට මේ කාලේ කම්පයාර් කරොත් ඒ කාලෙත් හිටියා වල්කම් කරන කෙල්ලෝ කොල්ලෝ.ඕවා ඔහොම තමා හැදෙන්නේ නැති එකා කොහොම කරත් හැදෙන්නේ නැහැ.ඕවට FB වත් tv වත් පළි නැහැ.තමන් දැනගන්න ඕන මොකක්ද හරි මොකක්ද වැරදි කියලා..
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    Oke admin la keepa denek innawa ban

    :yes::yes:
    ඔන්න බලපන් දැන් ෆෝන් හොරාගේ ඊළඟ පොස්ට් එක දායි එළකිරියේ මට බැනල තිබ්බ ඕවට අපි බය නෑ *** කියල.

    ඔව් දැන් පෝස්ට් එක දායි දායක සභාව කියල.
    පොර පේජ් එක කරන්නෙ අමුතුම මානසිකත්වයකින්.
    අපිත් දන්නව බන් ඕන එකෙක් ඒ රැල්ලට කැමති කියල ඒත් එක ඇතුලෙ ලොකු සමාජ පරිහානියක් තියෙනව
    අවංකවම මට නම් බන් මේක පේන්නෙ නිකන් තර්ඩ් ක්ලාස් එකක් වගේ.
    ඇගිල්ල ගහන ඒවා. වැක්කෙරනෙ ඒවා. ඕව බන් පොඩි දේවල්නෙ ඕව පෝස්ට් හද හද දාල නිකන් පොර වීමේ
    මානසිකත්වයක් මේකෙ ඇඩ්මින්ලට තියෙන්නෙ.
    උන්ට විහිළු උනාට මේක තනිකරම පොඩි එවුන්ගෙ මනසට වදිනව.
    මම නම් තාම වෙනරටක පේජ් එකක් මේ වගේ දැකල නෑ.(තියෙනවනම් දාපල්ල)​
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඕවා නවත්තන්න බැහැ බන්.ඒ කාලෙට මේ කාලේ කම්පයාර් කරොත් ඒ කාලෙත් හිටියා වල්කම් කරන කෙල්ලෝ කොල්ලෝ.ඕවා ඔහොම තමා හැදෙන්නේ නැති එකා කොහොම කරත් හැදෙන්නේ නැහැ.ඕවට FB වත් tv වත් පළි නැහැ.තමන් දැනගන්න ඕන මොකක්ද හරි මොකක්ද වැරදි කියලා..
    :yes::yes:උඹ කියන එකත් ඇත්ත.
    මමත් ඕකට ලයික් කරල තියෙන්නෙ. හැබැයි දැන් නම් ගොඩක්ම යන්නෙ කුනුහරුප තමයි වැඩිපුරම. අනික මට හිතෙන විදියට මිනිස්සුන්ගෙ ප්‍රයිවසි එකත් නැතිවෙනව සමහර වෙලාවට. කොච්චර උනත් අවස්තාව ආපුවහම කෙනක්ට නැගිටින්න බැරිවෙන්නම ගහල චොරම කරල දාන එක අපේ රටේ එවුන්ගෙ හැටියක් නෙ. අන්න ඒ ගතිය ඌ අලුත්ම ලෙවල් එකකට ගෙනාවා උගෙ පේජ් එකෙන්. එකෙන් ඒ ටයිප් එකට ගැලපෙන එවුන් ටිකක්ම හැදුනා. වැටෙන කමෙන්ට්ස් එහෙම බැලුවොත් ඔක්කොම විකුර්ති මනසකින් එලියට එන ඒව කියලත් හිතෙනව. ආතල් එක ගන්න එක වෙනම දෙයක්. හැබැයි තර්ඩ් ක්ලාස් විදියට ආතල් එක ගන්න එක හරි නැ. අනික් එකතමයි තමයි ඩිසයිඩ් කරනව මේක තමයි ආතල් මේකට තමයි හිනාවෙන්න ඕන වගෙ සිස්ටම් එකක්. ඒකට විරුද්දව කතා කරන්නත් බැ අනික් එවුන් ඌව චොර කරල දානව. හරි දෙට හරි කියන්න කැමති නැ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    avatar557363_1.gif

    Phone Hora ගැන මොකද හිතන්නෙ. අපිත් කුණුහරප කියනව හැබැයි මචන් සමාජජාලා වෙබ් සයිට් වල පාලනයක් නෑ කියල ඒක බල්ලො බලල්ලු වගේ පාවිච්චි කරන එක වැරදියි.
    අනික මචන් ගොඩක් පොඩි එවුන් මහ එවුන් වෙන්න දගලනව මේව ආදර්ශයට ඇරගෙන.
    මගෙ 2007 වගේ FB තියෙද්දි මේ කිසිම ජරා ගොඩක් නෑ.
    මෙතන අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව මචංල.
    මමත් මචං උඹළ වගේ ආතල් ගන්නව ඒත් බං මේක ඕවර් ගිහින් කියල උඹලට හිතෙන්නෙ නැත්ද?
    අනික පොරගෙ මම ලගදි පෝස්ට් එකක් දැක්ක පොර හොයාගත්ත කුණුහරප කියල දාල.
    මෙහෙමයි මචං මට නම් පේන්නෙ අපි මූව ඕනවට වඩා පුම්බල
    අනික මචන් ගෑණියෙක්ගෙ නිරුවද උස්සගෙන බොරුවට දගලන්න ඕනෙද බන්
    අපිත් බඩු ගහනව ආතල් ගන්නව ඒත් මූ පේජ් එකෙන් ටිකෙන් ටික අපේ සමාජය විනාශය කරනව.

    මම බ්ලොක් කරා කියල මේ ප්‍රශ්ණෙ විසදෙන්නෙ නෑ බන් කොච්චර උනත්.

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අඩෝ මිනිහෙක්ගේ ජිවිතයක් වෙනස් කරන්න පුළුවන් බලයක් fb එකේ ඕනෙම page එකකට තියනවා..ඒ කියන්නෙ ඔය බැංකු සීන් එක වගේ..එහෙම බලයක් පාලනයකින් තොරව දෙනවා කියන්නෙ ඉස්සර ඔය කැලෑ පත්තර ජාතික මට්ටමට් ගෙන අව කියන එක..මේකේ යන විදියට ඕනෙම එකෙකුට මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්..ඉන්. followersලත් එකටම හරියන සෙට් එකක්..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    un yako hoda ganak upayanawa e page eken mata sure . mama weradi nanatan iraj ge song eka godak boost kale ooka haraha.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපෝ බං ඒකගෙ ගොන් අතාල් තියෙන්නෙ අර ලංකාවෙ පිල්ම් වල ඉන්න කොමඩි කාරයෝ වගේ කුනුහරුප කියල මිනිස්සු හිනස්සන්න හදන්නෙ මානසික ලෙඩ්ඩු බං ඕකව එක සැරයක් රිපෝට් කරල තිබ්බ නේද කැළණියේ එවුන් වාගයක්
     
    Status
    Not open for further replies.