phone horakam case ekak mata awane!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Mara case ekak wuna ne kollane.. danata masa 3kata wage kalin ape patte ekek awilla salli hadissiyak kiyala mata phone ekak deela 3000k illan giya.. ada dawal policiyen ekka aruth awilla ekapaarama mata katha kala.. gedera minissuth baya wela... beluwama phone eka ussapu ekak... phone ekai aruwai aran giya.. mage sim ekath ekkama... mata heta ude polisiyata enna kiwwa.. dan bokka rath wela inne... monawa wei da kollane.. danna ekek help karapallako.... mata horabadu laga thabageneema kiyalawath case ekak ei da.......?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගිහිං ඇවිල්ල මොකද වුනේ කියලත් කියපං මොනා වෙයිද නං දන්නෑ අනාගතේ ඔය වගේ ඒවට අහුවෙන්න ඉන්න අයට වැදගත් වෙයි :sorry: :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    uba aththa scene eka kiyapan. aru ubage yaluwek unath nathath attha kiyapan.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mara case ekak wuna ne kollane.. danata masa 3kata wage kalin ape patte ekek awilla salli hadissiyak kiyala mata phone ekak deela 3000k illan giya.. ada dawal policiyen ekka aruth awilla ekapaarama mata katha kala.. gedera minissuth baya wela... beluwama phone eka ussapu ekak... phone ekai aruwai aran giya.. mage sim ekath ekkama... mata heta ude polisiyata enna kiwwa.. dan bokka rath wela inne... monawa wei da kollane.. danna ekek help karapallako.... mata horabadu laga thabageneema kiyalawath case ekak ei da.......?
    kooduwe indin tikaka kal.
    Umba wage kalu ketha jarawa godai kooduwe.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචං මොනවත් වෙන්නේ නැ මමත් අහුවෙලා තෙයෙනවා ඔව්වට,,,ඔයා ගත්ත කෙනා ඉන්නවා නම් කිසිම ඖලක් ඇත්තෙම නැ වගකීමෙන් කියනේ ..... හැබෙ ඔය අ කට වියදම් කරපු සල්ලි නම් සතයක් වත් ආපහු හම්බෙන්නේ නැ

    ඔයා හොර බඩුවක් අරන් වික්ක කියමු... එතකොට ඔයා ගත්ත කෙනය් ඔයාගෙන් ගත්ත කෙනය් දෙන්නම ඉන්නවා නම් ඔයට්ය් ඔයාගෙන් ගත්ත කෙනටය් කිසි ඖලක් නැ
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඔය වගේ උන් දෙන දේවල් ගන්න එපා බන්. ගන්නවා නං හොඳ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඕනේ ගන්න.