Phone Lost-PLEASE HELP

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Machan ubatath mara duka ati mage 4n eka nati una weleth mata mara upset giya..uba okata dala tibba tricking system aken u sim maru karoth ubata msg ekak anne nadda?

    ow machn mara aul.samahara wita sim maru karaoth no eka ai machn,sure ne.
    ube 4n eka hambunada mchan?
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    machnla android phone wala prey kiyana tracking software eka use karana eka gana hodata danna kuruhari innawada?
    dannawanam kiyapanko loku aulak:sorry:
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    ගිය සතියෙ මගේ ෆෝන් එකත් නැති උනා. පොලිසියේ ඇන්ට්‍රි එක දාලා ගෙදර යන කොට බස් එකේ කොන්දොස්තර මහත්තයා ෆෝන් එකාරන් ගෙදරටම ඇවිත්. මම ඒත් ඇහුවා කොහොමද ගෙවල් හොයා ගත්තෙ කියලා. එත කොට ඒ මනුස්සයා කිව්වා *132# ගහලා නම හොයා ගත්තලු. මම බැහැපු හරියෙන් නමයි/හැඩරුවයි කියලා අහලා තමා හොයා ගෙන තියෙන්නේ. අනුන්ගේ දේවල් උස්සන උන් ඉන්න ලංකාවෙ මෙහෙම හොඳ මිනිස්සුත් ස්වල්පයක් හරි ඉන්නවා.

    මිත්‍රයාට කරන්න තියෙන්නෙ ඔය ෆෝනෙකට මැසේජ් එකක් යවන එක. ෆෝන් එක ගෙනත් දුන්නොත් සල්ලි දෙනවා කියන්න!
     
    uba lucky machn.ehema hoda minissu innawa tamai,eth mage eka ahuwela tiyenne horektamai machn.dan nam u sim ekath ain karala:(
    thanks bro!!!