මචං cpu IC එක ගියාම 4න් එක on වෙන්නෙ නෑනෙ බං. charge එකට ගැහුවම cpu එක bypass වෙනවද බං? ඒ් කියන්නෙ, cpu එක battery current එක අරගෙන on වෙන්්නෙ නැතුව, කෙලින්ම plugged in current එක අරගෙන on කරන්න පුලුවන්ද බං?
තව, cpu එක ගියාම මොනවද පෙන්නුම් කරන faults?
තව, cpu එක ගියාම මොනවද පෙන්නුම් කරන faults?
