Phone Shop එකක් දාන්න හදන්නේ {HELP ME}
පොඩියට phone shop එකක් කරන්න හිතාගෙන ඉන්නේ.
මේක කරන්න කලින් උඹලගෙන් idea ටිකක් ඕන.
මට පොඩි ගැටලු ටිකකුත් තියෙනවා.
උදව්වක් විදිය ත්රෙඩ් එක BUMP හරි කරන්න.
පොඩියට phone shop එකක් කරන්න හිතාගෙන ඉන්නේ.
මේක කරන්න කලින් උඹලගෙන් idea ටිකක් ඕන.
මට පොඩි ගැටලු ටිකකුත් තියෙනවා.
- කොහෙන් ද අපි ෆොන් ගන්නේ.
- හුවාවේ, සැම්සුම් වගේ ෆොන් කඩේට ගන්න කොට මුලු මුදලම දෙන්න ඕන ද.
- තව මොනවද අපි කරන්න ඕන, අදහස් දෙන්න.
උදව්වක් විදිය ත්රෙඩ් එක BUMP හරි කරන්න.

