Phone Shop එකක් දාන්න හදන්නේ {HELP ME}

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    Phone Shop එකක් දාන්න හදන්නේ {HELP ME}

    M8.jpg


    පොඩියට phone shop එකක් කරන්න හිතාගෙන ඉන්නේ.
    මේක කරන්න කලින් උඹලගෙන් idea ටිකක් ඕන.
    මට පොඩි ගැටලු ටිකකුත් තියෙනවා.

    • කොහෙන් ද අපි ෆොන් ගන්නේ.
    • හුවාවේ, සැම්සුම් වගේ ෆොන් කඩේට ගන්න කොට මුලු මුදලම දෙන්න ඕන ද.
    • තව මොනවද අපි කරන්න ඕන, අදහස් දෙන්න.

    උදව්වක් විදිය ත්‍රෙඩ් එක BUMP හරි කරන්න.


    11.gif
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    aurudu 10k idan karanne oka oni deyak ahanna.... shop gena danaganna pm daanna metana daanna ba

    mama patangaththa bro dan masa 3i pm ekak danawa help ekak dennam

    කඩ කුලී, ලයිට් බිල් එහෙම ගෙව්වට පස්සෙ මාසෙකට රුපියල් පනස්දාහකවත් ලාභයක් තියෙනවද බං? :rolleyes: