Phone shop help

SSilva-222

Member
Dec 20, 2015
72
1
0
S9 එකක් වගේ ගන්න බැලුවේ, Liberty plaza එකේ Samsung outlet එකෙන් කිව්වා TRCSL එකෙන් approved company warranty දෙන්නම් කියල, තැන sure ද? sealed pack ගන්න ඕනේ, පොඩි හෙල්ප් එකක් දෙන්න
-sinhagiri එකේ තියෙන්නේ 128Gb මොඩෙල් එක විතරයි
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    TRCSL එකෙන් වොරන්ටි Approve කරන්නෙ නැහැ යකෝ
    TRCSL Approval එකෙන් කියන්නෙ හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස් ගෙවලා TRCSL එකෙන් Approve කරලා ලංකාවට ගෙනාපු ඩිවයිස් එකක් කියලා

    ඒජන්ට් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන් වෙන්න ඒක ලංකාවෙ ඒජන්ට් හරහා ආපු එකක් නම් විතරයි. සොෆ්ට්ලොජික් නම් පිටින් ගත්තත් එමි එක කියලා උන්ගෙන් වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා කෝල් කරලා ඇහුවම කියනවා, සිංහගිරි එකෙත් එහෙම පුලුවන්ද දන්නෙ නැහැ

    ඔය වගේ ගානක ෆෝන් එකක් ගනිද්දි ඩිරෙක්ට්ලි ඒජන්ට්ගෙන්ම ගනින් පොඩි ලාබ බලන්නෙ නැතිව
    ලිබර්ටි එකේ සැම්සුන්ග් අවුට්ලට් එක කම්පැනියෙන්ද(සිංහගිරි එකෙන්) කරන්නෙ වෙන ශොප් එකකින්ද කියලා බලපන්,
    සොෆ්ට්ලොජික් එකෙත් සැම්සුන්ග් කරනවා ඒකෙත් බලපන් softlogic වොරන්ටි දෙනවා නම් බය වෙන්න දෙයක් නැහැනේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මමත් S9+ එකක් ගත්තා මම ගත්තේ නම් සොෆ්ට්ලොජික් එකෙන්
    Mymobile.lk එකෙත් තියෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගිහින් ගනින්
    සොෆ්ට්ලොජික් අවුට්ලට් වලට වඩා අඩුයි :yes: ඩිවයින් මොබයිල්ස් එක
    තමයි උන්ගෙ MC එකේ තියෙන්නේ
    මම Note8 එකකුත් ගත්තා උන්ගෙන් හොඳයි සුපිරි ගිහින් ගනින් බය නැතුව
    ශොප් වොරන්ටි ෆෝන් එහෙමත් තියෙනවා එජෙන්ට් වොරන්ටි ෆෝන් එහෙමත් තියෙනවා ගණන් වෙනස් වෙනාවා පොඩ්ඩක් විතර ශොප් වොරන්ටි වලට ෆෝන් ගත්ත අයත් ඉන්නවා එළකිරි එකේ එකෙන් කිසිම අවුලක් නැතුව තාම වැඩ
    ගිහින් බලපන් :yes::yes::D:D