phone wadakarayek help me

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan SIM ekak thawath SIM ekakata copy karanna puluwan neda...kohenda karaganna puluwan mata wisthara tikak kiyanna...kandy kegalle wage paththak nam godak hodai eth kamak na koi loken kari hoyala denna koooo


    danne nathnma bump ekak wath denna:(:(:(:(:(:(:(:(
     

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    phone ekakata dapan
    daala dan thiyena sim eke contacts phone ekata copy karala
    anith sim eka dala phone eke contacts tika copy karapan sim ekata
    (use nokia phone)
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    phone ekakata dapan
    daala dan thiyena sim eke contacts phone ekata copy karala
    anith sim eka dala phone eke contacts tika copy karapan sim ekata
    (use nokia phone)

    na machan ehema newei one sim ekak sim ekak widiyata copy karanna puluwan.connection ekama yanawa mage dan thiyana sim eka damage wela ekai awula:(:(:(:(:(
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඔකට තියනවා super sim කියලා එකක්. සිම් 6ක් විතර එක සිම් එකට කොපි කරන්න පුලුවන්. හැබැයි 32K සිම් පමණයි. Airtel වගේ 64K sim බැරිය.

    phone repair කරන තැන් වල ඕක කරල දෙනව. එතකොට සිම් එකේ ගාන විතරයි යන්නේ. කඩේ එවුන් සිම් එක කොපි කරගනියි කියලා බය නම් sim card reader එකත් අරගෙන තමුන්ටම කරගන්න පුලුවන්. එතකොට ඉතින් මුලු වියදම රු 1500+ යයි.(මං දන්න විදියට)

    මං ඔක use කරලා නැ. සමහරු කියනවා super sim වැඩේ අවුල් කියලා

    SIM-MAX-CARD-12-IN_2.JPG


    200833573218728.jpg
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔකට තියනවා super sim කියලා එකක්. සිම් 6ක් විතර එක සිම් එකට කොපි කරන්න පුලුවන්. හැබැයි 32K සිම් පමණයි. Airtel වගේ 64K sim බැරිය.

    phone repair කරන තැන් වල ඕක කරල දෙනව. එතකොට සිම් එකේ ගාන විතරයි යන්නේ. කඩේ එවුන් සිම් එක කොපි කරගනියි කියලා බය නම් sim card reader එකත් අරගෙන තමුන්ටම කරගන්න පුලුවන්.

    මං ඔක use කරලා නැ. සමහරු කියනවා super sim වැඩේ අවුල් කියලා

    SIM-MAX-CARD-12-IN_2.JPG


    200833573218728.jpg

    :yes::yes::yes::yes::yes:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    super sim ekak ganna one..mama 1000kata gaththa dan 4years walata withara kalin..lankwe dialog and mobitel witharai support karanne...aluth ewage anith sim support karanawada danne na.