Phone_එකේ_signal අහු එන්නෙ නෑ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,082
    5,346
    113
    Phone_එකේ_signal අහු එන්නෙ නෑ

    මචං මගෙ තියෙන්නෙ samsung grand prime එකක්. 4n එක restart කරහම හරි off කරල on කරහම හරි signal අහු වෙන්න ගොඩක් වෙලා යනව, පැයක් දෙකක් යන වෙලාවලුත් තියනව. මොකද මේකට කරන්නෙ?
     
    Last edited: