මන්ද බන් ඒත් මම අලුත් ෆෝන් වල තියෙන හැම ෆීචර් එකක්ම පාවිච්චි කරන නිසා ඒව නැතුව වැඩකරන්න බැහැ. කොච්චර ඔය කිව්වත් ලොකු ෆෝන්වල වාසි තියෙනව. කැටේට ස්මාට්ෆෝන් තියාගෙන ඉන්න උන්නම් මටත් පේන්න බැහැ. උන් නියම සක්කිලියොඅනේද කියන්නේ. මං ගාවත් පොඩි smartphone එකක් තිබුනා. ඒක කැඩුනයින් පස්සෙ හැදුවෙත් නැ. දැන් nokia පොඩි එකක් use කරන්නේ කිසි කරදරයක් නැ. හිතත් සැහැල්ලුයි. හොරු ගනී කියල බයකුත් නැ. සතියක් විතර charge එකත් තියෙනව. දැන් දහ පහලොස් වතාවක් බිම වැටිලා කෑලි කෑලි වලට ගිහින් තියෙනව. තාමත් එලකිරි වගේ වැඩ. හොදම වැඩේ කියන්නෙ දැන් මට තැනකට ගියාම phone එක ඇදගෙන ඔබ ඔබ ඉන්න ඕන කියන මානසිකත්වය නැ. ඒකෙන් මගේ කාලෙ සෑහෙන්න ඉතුරු උනා. සල්ලිත් ඉතුරු උනා. මොකද fb twitter instagram යන්න එහෙම ඕනත් නැ. බොරු වැඩ බන් ඕවා. එක එකාට ad දාන්නයි. වැඩ වැඩිවෙන්න වැඩිවෙන්න phone එක එපාවෙනවා. දුවල දුවල දුවල ගිහින් අන්තිමට කවුරුත් එන්නේ ඔතනට තමයි. ඒක තේරෙනකන් phone පස්සේ දුවනව![]()