hi කෂ්ටිය... මම අලුත් එකෙක්.. හීනියට photos ගහනව... කීයක් හරි හම්බ කරගන්න ෆොටෝ ටිකක් ගහගන්න උදවු කරපල්ලා හොඳේ...


hi කෂ්ටිය... මම අලුත් එකෙක්.. හීනියට photos ගහනව... කීයක් හරි හම්බ කරගන්න ෆොටෝ ටිකක් ගහගන්න උදවු කරපල්ලා හොඳේ...![]()


ඕන මගුලක් ගහනව බන්...මම බෙනා;18891617 said:මට පේන විදිහට උඹට සෑහෙන්ඩ ලොකු හැකියාවක් තියේ වගේ...
ඉඳිකටු වල එහෙමද බන් ගහන්නේ......
හේ හේ ජය වේවා...

Welcome to EKhi කෂ්ටිය... මම අලුත් එකෙක්.. හීනියට photos ගහනව... කීයක් හරි හම්බ කරගන්න ෆොටෝ ටිකක් ගහගන්න උදවු කරපල්ලා හොඳේ...![]()


Keeyak oonadaoo...මම බෙනා;18891927 said:හොඳායි.................
වෙන නැද්ද මල්ලි මේ වගේ හීනි ඒවා