PHOTO ගහමුද?

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචන්ල මෙහෙම ත්‍රෙඩ් එකක් හදන්න වෙලා යනව..ඉවසපල්ලා...එඩිට් කරන ටික ඊලගට...පුලුවන් එඋන් වැඩේ කරගෙන යන්න...;)

    tinto එළකිරි වැඩක් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න ,

    CANON walata asa nadda?

    canon 60D wage ekak ganna balapan..supiri cam ekak..

    උබේ photos නම් දැක්ක පට්ට , ලබන අව්රුද්දෙ මැද වගේ වෙනකොට හොද cam එකක් ගන්න පොඩි අදහසක් තියනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Camera-Lense-psd53400.png



    ඊලගට බලමු මේ softwere එකේ ප්‍රදානම කොටස්..
    (මේ softwere එකේ ගොඩක් පොඩි පොඩි tools තියෙනව..ඒවා පසුවට..අවශ්ය තැන් වලදි ඉගෙන ගමු)

    6.jpg



    1.මේ තියෙන්නෙ photo eke ප්‍රි වීව් එක පෙන්නන තැන...සමහර සෙටින්ග්ස් add karanna kalin methana pennanawa..තව ප්ර්යෝජන තිය්නව..ඒව වැඩ කරනකොට අහුවෙයි)

    2.මේ තියෙන්නෙ presets ,අපි එක photo එකකට කරන වෙනස්කම් save කරල ,එහෙමම වෙන photo ekakata add කරන්න පුලුවන්..තව වෙන අය හදපුව මෙතනට addකරල ඒවත් කෙලින්ම අපේ photo ekata addකරන්නත් පුලුවන්...

    3.මේ තියෙන්න අපි ඕපන් කරපු photo ගොඩක් උනත් මෙතනට add karala එකවැර වැඩ කරන්න පුලුවන්...

    4.මෙතන තියෙන්නෙ මේ සොෆ්ට්වෙයාර් එකේ වැදගත්ම ටූල්ස් ටික..වැඩ කරනකොට මේ ගැන කතාකරමු..


    5මෙතනින් තමයි ගොඩක් ම සෙටින්ග්ස් හදන්න තියෙන්නෙ..පසුවට...

    6.මේ main window එක..කරන හැම දේම වෙන්නෙ මෙතනට තමයි...

    ඊලගට අපි අපෙ photo eka edit karamu...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Digatama yan Jaya wewa
    +++++

    Mata tiyenne Sony W220 fixed lens ekak....

    Yaluwek gawa tiyenawa 6D ekak..
    Habai Eka melo deyak danne nee...

    Kiyala deepan...
    Api igena gannam Kohoma hari..

    Thanx...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Keep up the good work bro!


    හප්පේ මෙන්න ලොක්කත් ඇවිල්ල...
    thanx karata කමක් නෑ..අර ආසයි නේ..තෙර්ඩ් එක දැම්මෙත් මම ම තමයි...

    බෑන් කරන්නෙ එහෙම නෑ ඕං...

    හී....
    :D:D:D
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    එල එල දිගටම කරගෙන යමු.. මමත් අවා ඔන්.
    iphone 5s.
    samsung mp 14.5 cam එකක් තියෙනවා. model එක පස්සේ දාන්නම් මතක ne