මචන්ල මෙහෙම ත්‍රෙඩ් එකක් හදන්න වෙලා යනව..ඉවසපල්ලා...එඩිට් කරන ටික ඊලගට...පුලුවන් එඋන් වැඩේ කරගෙන යන්න...![]()
tinto එළකිරි වැඩක් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න ,
CANON walata asa nadda?
canon 60D wage ekak ganna balapan..supiri cam ekak..
උබේ photos නම් දැක්ක පට්ට , ලබන අව්රුද්දෙ මැද වගේ වෙනකොට හොද cam එකක් ගන්න පොඩි අදහසක් තියනවා



bump