PHOTO ගහමුද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Canon 7D & Canon 70D

    50mm
    24-105mm
    20-200mm
    18-135 ලෙන්ස් තමා පාවිච්චි කරන්නේ.....

    RAW ෆෝමැට් 01න් තමා වැඩිපුර ෆොටෝස් ගන්නේ..... එතකොට ලයිට්රූම් පාවිච්චි කරනවා වගේම ගොඩක් දේවල් කරගන්න පුලුවන් පසු සංස්කරණයන් සදහා....... ලයිට් රූම් ගොඩක් දේවල් කරන්න පුලුවන් මෘදුකාංගයක්....... අවුට් ගියපු ෂොට් ුකකින් අලුත්ම දෙයක් කරන්න පුලුවන්, හිතන්න, අදහස් ගන්න....... සැමට ජය
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ටිකක් විතර බිසී මචන්ලා...සදුදට අලුත් වීඩියෝ එකක් දාන්න හිතාගෙන ඉන්නෙ...:yes::yes:
    කොයි බන් කට්ටිය පොටෝ එක එඩිට් කරල නෑ නේ...:rolleyes::rolleyes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    කවුද මේ රෙප් දෙන හොරු....තව ටික දවසකින් අපිටත් ඕක හම්බෙනවා..එලිපිට දීපියවු යකෝ... ..එතකොට කට්ටියට සලකන්න..:yes::yes::yes::D:D
     
    63da05ffb97ab331680f6a706700c3fe_r620x349.jpg

    63da05ffb97ab331680f6a706700c3fe_r620x349.jpg

    baby.jpg

    baby_3.jpg


    Adahas Upades laba denna :) :)
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මේ දවස් වල චන්දේ හොදම උනුසුමනෙ..ඉතින් දේශපාලන තෙර්ඩ් එක්ක එපාවෙනව බන්..ඒක නිසා තව දවස් 4ක් ඉවසලා..ඊට පස්සෙ ආයෙත් වැඩේට සෙට් වෙමු...

    එතකන් සමහරුන්ට සුබ අනාගතයක්....

    අනිත් අයට මයිත්‍රී පාලනයක්....


    (ගිරිය කඩාගෙන කෑ ගහල /උද්ගෝශන කරල/උපවාස කරල/ගුටි කදුලු ගෑස් ගහගෙන /ලබාගන්න හදන දේවල්..එක කතිරෙකින් ගන්නත් පුලුවන්..ඒක නිසා හැමෝම තමන්ගේ චන්දය බුද්ධිමත්ව පාවිච්චිකරන්න...ජය වේවා හොදේ....)