PHOTO ගහමුද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ko me kattiya..thred eka yata gihin nisa godak aya dakke ne mama hitanne...aluth video eka danna kiyala pm karapu un wath nane
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    :p

    ඔන්න මමත් පුලුවන් විදියට එඩිට් කලා...
    අඩුපාඩු පෙන්නලා දෙනවනම් ගොඩක් වටිනවා...

    image uploader

    uploadimage

    *.ඒ වගේම ටින්ටො බ්රාස් කොල්ලට ගොඩක් ස්තූතියි light room එකත් දීලා මේවා කියලත් දෙනවට..

    *.යෝජනාවක් කරන්න කැමතියි මම,මේ නූල මුලට යු ටියුබ් අප් කරන වීඩියෝ දාමු කියලා.
    මොකද කියනවා නම් මම මේ නුලට තුන් පාරක් ඇවිත් ගිහින් තියනවා,
    ඒ තේරුනෙත් නෑ මේක යු ටියුබ් වීඩියො වලින් යන ලෙසන් එකක් කියලා....
    *.මම හිතුවෙ සමහරක් නූල් වගේ පටන් ගත්ත ගමන් නැවතුනු නූලක් කියලා.
    පස්සෙ තමයි දැනගත්තෙ විස්තරේ.

    ජය වේවා දිගටම කරගෙන යමු...අපි ඉන්නවා සප් එකට.
     
    Last edited:

    mcn minissu dennage exposure adu wela un dennage details penawa madi un denna tikak light krpn shadow bar eken hadanna puluwan weyi
    mcn mu meka continue krgena yana patak na bn :( :( wada athi
    umb youtube ganidu balasuriyage video blpn ewath patta
     
    • Like
    Reactions: tintinonline

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Thred eka ayeth bump wena nisa awe...meka machan nawattuwe mata wada wadi nisa neme...anith eunta uwamanawak nathi nisa...maka fake acoount ekak..ayeth log une..aththatama wadak ganna eun hitiyoth ayeth patanganna...
     
    ado dpn bn apith awilla cmnt dnnm mn umb photo eka a dwas wlama hadla damma bn
    api innwa bn
    aye ptn gnin mcn
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Podi Silva - පොඩි සිල්වා;18281040 said:
    mcn minissu dennage exposure adu wela un dennage details penawa madi un denna tikak light krpn shadow bar eken hadanna puluwan weyi
    mcn mu meka continue krgena yana patak na bn :( :( wada athi
    umb youtube ganidu balasuriyage video blpn ewath patta

    *.thank you kollo.:D:Dmama thawama photography walata aluth:),
    *.mama meka danna kalin hodata beluwa eth mata me photo eke onama karana de maga arila,thanks machan eka pennala dunnata.
    *.mama ada igana gaththa photo ekaka details aduwen pennanna one monawageda,wediyen pennanna one monawageda kiyala.
    *.mama balannam ganidu balasuriyage video machan.
    *.adupadu hadala up karannam photo eka.
    *.thank you so much......:yes::yes::yes::yes::yes:
    rep+
     
    Last edited: