යාලුවනේ මට අඟල් 20 * 24 ප්‍රමාණයේ ෆොටෝ එකක් රාමු කරගන්න තියනවා. හැබැයි එකේ දාගන්න ඕන විදුරු තහඩුවක් නෙමෙයි. බිදෙන්නේ නැති වෙනත් ට්‍රාන්ස්පේරන්ට් තහඩුවක්. ඉතින් මේ වැඩේ කරගන්න පුළුවන් ස්ටුඩියෝ එකක් හරි ෆොටෝ ෆ්‍රේම් කරන තැනක් හරි (කොළඹ, මාතර, ගාල්ල අවට) දන්නා කව්රු හරි කියනවද? (ගොඩක් තැන්වල කරන්නේ විදුරු තහඩුව දාන ක්‍රමේ, ඒක නෙමෙයි).