Photo management

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn mata mage podi kale idan photos manage karaganna widiyak one.hard disk wala dada inna be.mata hithenawa google photos walata back up karanna.But mewa safe da ban.ubala use karana methods tiyenawada?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    මම නම් කරන්නේ DVD වලට ගහලා අරන් තියන එක මචං
    ඒක Google වලට Backup කරනවට වඩා Safe
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම නම් කරන්නේ DVD වලට ගහලා අරන් තියන එක මචං
    ඒක Google වලට Backup කරනවට වඩා Safe

    Ela mchn mageth set ekak ehama gahala tiyenne.eth access karanna lesi wenna safe online method ekak tibbanan ela
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    මෙහෙමයි අන්තර්ජාලයට දැම්මොත් එක ආයෙත් නැතිවෙන්නෙ නැහැ. අපි ඩිලීට් කලාත් එක අපිට පේන්න ඩිලීට් වෙනවා විතරයි. ඒත් අන්තර්ජාලයෙ තැන්පත් වෙනවා. කවදා හරි ඉන්ටර්නෙට් එක කන්ට්‍රොල් කරන තැනට නියුක් උනොත් තමා ඔක නැති වෙන්නෙ. ගූගල් එකෙත් අවුලක් නැහැ. පිකාසා, ෆ්ලිකර්, ඒ වගෙම ෆේස්බුක් එක උනත් හොඳයි ඔය වැඩෙට. ඔනෙ නම් අයි ක්ලවුඩ් එකෙ බැක් අප් ඒක් විදියට දැම්මොත් තවත් හොඳයි .
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    ඩීවීඩී වලට ගහලා ඩීවීඩි බොක්ස් හෝ කේස් වල දාලා තියාගනින්,කාලයක් තියාගන්න පුලුවන්.

    අනිත් හොඳම විදිහ තමයි ෆේස්බුක් අප්ලෝඩ් කරලා ඔන්ලි මී දාලා තියාගනින්.අකවුන්ට් එක හැක් නොවෙන්න වඟ බලාගන්න.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,566
    7,242
    113
    ෆේස්බුක් දාන්න එපා.
    කොලිටිය නැති වෙනවා.
    Zip කරලා පාස්වර්ඩ් එක මතක තියාගෙන Google Drive එකට දාපන්..