photographer salaray

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලු මේකයි... හිතන්න කවදාවත් photography තියා dslr එකක් අල්ලපුවත් නැති කෙනෙක් auto mode එකෙන් අතිෂය සාමාන්‍ය ෆොටෝ 20ක් විතර එක එක ඉවෙන්ට් වල ගන්න යනව කියල.

    එක දවසක එක ඉවෙන්ට් එකක් පැය 3-5ක් දක්වා ඇදෙන්න පුලුවන්. ඉතින් ඒ ෆොටා් ගන්න කෙනාදෙ දවස හෝ දවසෙන් බාගයක් ගෙවෙනව ඒ වැඩේට.

    අනිත් එක කැමරාවත් එයාගෙ නෙමේ. එයා ෆොටෝ එඩිට් කරන්නෙත් නෑ. ෆොටෝ ටික ගහල දෙන එක විතරයි කරන්නේ.

    මේ වගේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට දවසට ගෙවන්න හොද සාදාරන ගාන කීයක් විතර වගේද? :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    2000ක් වැඩි නැද්ද මචං? 1000ක් වගේ මොකද. :)

    මාත් එහෙම හරියට ගානක් කියන්න දන්නේ නෑ කටට ආපු ගානක් ඔය කිවේ. මනුස්සයගේ හැටියට තමා නේද පොඩි කොල්ලෙක් වගේ නං දාහකුත් ඇති තමා.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මාත් එහෙම හරියට ගානක් කියන්න දන්නේ නෑ කටට ආපු ගානක් ඔය කිවේ. මනුස්සයගේ හැටියට තමා නේද පොඩි කොල්ලෙක් වගේ නං දාහකුත් ඇති තමා.

    එහෙනම් 1000ක් දෙමු. මට ඕන එයාට වැඩේ ටික දවසක් කරද්දි එපා නොවෙන ගානක් දෙන්න. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් 1000ක් දෙමු. මට ඕන එයාට වැඩේ ටික දවසක් කරද්දි එපා නොවෙන ගානක් දෙන්න. :D
    ඕක දවස් කීපෙක වැඩක් නං හැමදාම දාහක් නොදී දවස් ඔක්කොටම එකපාර ගානක් කතාකරගන්න, එතකොට එකදවසකට මෙච්චරයි කියල ඔලුවට යන්නේ නෑ මුලු ගාන නෙ ඔලුවට යන්නේ.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක දවස් කීපෙක වැඩක් නං හැමදාම දාහක් නොදී දවස් ඔක්කොටම එකපාර ගානක් කතාකරගන්න, එතකොට එකදවසකට මෙච්චරයි කියල ඔලුවට යන්නේ නෑ මුලු ගාන නෙ ඔලුවට යන්නේ.

    මාසෙට මෙපමන ගානක් සෙට් වෙන කියල හරියමට කියන්න අමාරු එක තමයි අවුල.

    කූලි වැඩ කරන අයත් 1000 පැනල ගන්නව නේද බං දවසට?:confused::confused::confused:

    මේක මචං ලේසියි වරුවක වැඩක් ගොඩක් වෙලාවට. කුලී වැඩ කරන අය ගොඩක් මහන්සි වෙනවනේ. :D

    2000 wth deepan yako... kollo neda ubalath?

    දවසක් නෑ මචං ගොඩක් වෙලාවට මැක්ස් 3-5 HOurs වගේ. :yes:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    api denne 2500-3500 athara mona unath karana rassawata garu karanna ona agaimak karanna ona kauru unath machanla. baldu karanna hithannepa. kollek unath dawasema kattak kala photo tika hariyata aran denawanam sadarna mudalak gewiya yuthyi