☆☆☆ Photography අලුත් වැඩක් පටන් ගමු [MEGA] ☆☆☆
මචන්ල මම අලුත් වැඩක් පටන් ගන්න හිතුව 

.. අලුත් වැඩක් කිව්වට මේක මගේ හිතේ හෙන කාලයක් තිස්සේ තිබ්බ දෙයක් . එක එක වැඩ නිසා කල් දාන්න උනා .. එත් දැන් එක පටන් ගන්න කාලේ හරි .. ඔක්කොටම කලින් story එක කියල ඉන්නම් මචන් .. 
මට හිටිය කෙල්ලෙක්
.. එයා හිටියේ මෙහෙ නෙමෙයි වෙන රටක හිටියේ ඇත්තටම හොද කෙල්ලෙක් කියල හිතුවේ එත් ඔක්කොම එවුන් එකයි කියල පෙන්නන්න එකී වෙන කොල්ලෙක් එක්ක යාලු උනා අන්තිමට 

.. මේ scene එක වෙලා දැන් හරියටම අවුරුදු 1 1/2ක් විතර වෙනවා .. එකී යාලු උනේ photography කරන එකෙක් එක්ක .. කොල්ලත් ලස්සනයි .. 

මොනා උනත් ඕන එකෙක්ට ගෑනි ඔහොම දාල ගියාම අනිත් කොල්ලට අරින්නම නේ හිතෙන්නේ ..
මම කොහොමත් වලි වලට නෑ මචන් :S ඒක නිසා හිතුව photography වලින් return එක දෙනවා කියල 

.. මොකද ඒ පල් බුරුව මම එක පාරක් දාපු instagram ෆොටෝ එකකට return එකක් විදිහට එ වගේම එකක් හදල දාල තිබ්බ .. මේ පල්ලෙහා තියෙන්නේ මම හදපු එක ..
කොහොමෙන් කොහොම හරි මට තේරුණා ඕක එන්නේ ගේමට තමයි කියල .. අවුරුද්දයි මාස 3ක් මම DSLR එකක් තියා digital camera එකක් වත් නැතුව photography ඉගෙන ගත්තා

.. Youtube එකෙනුයි Elakiri එකෙනුයි තමයි ඉගෙන ගත්තේ .. එ අතරේ retouching පැත්ත ඉගෙනගත්ත .. අද කාලේ කාට හරි camera එකක් තියෙනවා නම් වදුරට දැලි පිහිය අහු උන වගේ දකින දකින හැම එකකම photos ගහල දානවා නේ
නැත්තම් wild life photography , wedding photography .. එත් මට ඕන උනේ හැමතිස්සෙම අලුත් දෙයක් කරන්න 

.. මීට කලින් කවුරුත් කරලා නැති දෙයක් කරන්න .. මේ හැමදේම මම plan කරලා අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්තා .. කොහොමින් කොහොම හරි මාස දෙකකට විතර කලින් dslr එකකුත් ගත්ත
.. canon 70d එකක් .. එකත් මාස දෙකක් තිස්සේ හොදට ඉගෙනගත්තා .. දැන් ඉතින් revenge is the noblest revenge කියලා මගේ වැඩ පටන් ගන්න වෙලාව .. 

Elakiri එකේ ඉන්නවා photography කරන්න බලාගෙන ඉන්න අය .. දැනට කරන අය .. පට්ට proලත් ඉන්නවා .. ඉතින් මම මේ පල්ලෙහා දාල තියෙන images ටික බලන්න .. මම දන්න දෙන්නෙක් ඇරෙන්න මම කවදාවත් දැකල නෑ ලංකාවේ conceptual photography කරන අය .. මේවට කියන්නේ conceptual photography කියල .. මේ වගේ වැඩ කරන්න interesting නම් මචන් අපි එකතු වෙලා කරමු .. මේ වගේ වැඩ කරද්දී තනියෙන් කරන්න අමාරුයි .. partner ල එක්කෙනෙක් හරි 1+ ඉන්නවා නම් වැඩෙත් ලේසි .. ඉතින් දැන් මගේ plan එක තමයි conceptual photography කරන ගමන් තව එවුන් සෙට් කරන බොක්කෙන්ම ගේමට බහින්න .. ඇත්තටම කිව්වොත් ලැබෙන දෙයක් නම් නෑ .. සල්ලි ගැන නම් අදහසක් වත් නෑ .. මේ දේ කරන්නේ මගේ ආසාවට .. ගෑනිගේ පිටින් ගිහින් අන්තිමට මම මේ subject එකට මාර ආසාවක් ඇති උනේ ..
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උබල කැමති නම් මාත් එක්ක set වෙලා දිගටම වැඩ කරන්න .. අපි හදමු පොඩි group එකක් .. මම දැන් Job එකක් කරන එකෙක් .. ඉතින් ගොඩක් වෙලාවට weekend එකේ සෙට් වෙලා අපිට මේ වගේ photoshoot එකක් කරන්න පුළුවන් .. උබලට දැනටම camera එකක් තියෙනවා නම් / දැනටම photography field එකේ ඉන්නවා නම් තවත් හොදයි .. කැමති අය ඉනවානම් PM එකක් දාන්න ..

Last edited: