photography උදවුවක්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    nikon D7200 cam එකට සෙට් වෙන wide / zoom ලෙන්ස් මොනාද තියෙන්නේ ඔයාලා use කරන (18-140mm ) හැර . සාමාන්‍යයෙන් අඩු මුදලකට :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    nikon D7200 cam එකට සෙට් වෙන wide / zoom ලෙන්ස් මොනාද තියෙන්නේ ඔයාලා use කරන (18-140mm ) හැර . සාමාන්‍යයෙන් අඩු මුදලකට :)
    මතක විදියට 7200 කියන්නේ crop sensor එකක් , ඉතින් ඕනිම lense එකක් සෙට් වෙනවා

    nikkon 11-15 mm වගේ එකක් තිබුනා
    ඕනි නම් tamoron , tokina වගේ ඒවත් තියන්ව 10 mm වගේ, 10-16 mm වගේ ඒවත් තියනවා ,
    full frame fx lense උනත් set වෙනවා ඒවා ගණන් වැඩි නිසා අරන් තේරුමක් නෑ
    dx එක බලල ගන්න
     
    :love::love: