හොද සූම් ලෙන්ස් එකක් අවශ්‍යයි. ඊට අමතරව බර ට්‍රයිපොඩ් එකක් අවශ්‍යයි කැමරාව නොසෙල්වී රදව ගන්න.
මේවා ගොඩක් තැන් වල කුලියට දෙනවා...
මේ එහෙම ගත්ත පොටෝ එකක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1764819
හැබැයි මේකනන් 18-200 ලෙන්ස් එකක්.. 200 එකෙන් මෙහෙමනන් 600 වගේ එකක් පාවිච්චි කරානන් කොහොම තියෙයිද?
thanks! මේ පන්සල් දෙකේ පින්තුරය අරගෙන තියෙන්නේ කොච්චර දුරක ඉදන්ද ?
මොන පන්සල් දෙකක්ද මචන්?
poya kohomada hoyanne?
http://www.giangrandi.ch/optics/focalcalc/focalcalc.shtml
මේකට දාලා මැන ගනින්
උඹ පින්තුර ගන්න හදන දේ ප්‍රමානය ගැන කීවොත්
හරියටම කියන්නම් ඕනේ එක
කොලේ පිරන්න ගන්න ඕනේ බඩු ටික..
යාලුවනේ, කන්දක් මුදුනක ඉදන් 3 km විතර දුරින් තියන තැනක ෆොටෝ එකක් ගහන්න DSLR කැමරාවකට අවශ්‍ය අමතර උපාංග මොනවද ? ඒවා කුලියට දෙන තැනක් හෝ එවැනි ෆොටෝ ගන්න අය කව්ද ඉන්නේ ?
Thanks ! කන්දක මුදුනේ කැමරාකරු සිටියි. කන්දේ සිට 4km දුරින් තැන්නේ පිහිටි ස්ථානයකින් දුම්රියක් එන සින් එකක් තමා ගන්න තියෙන්නේ. කලාත්මක ෆොටෝ එකක් ගැනීමට අවශ්‍ය ඉතාම ඉහල වියදමක් නොවන උපාංග ටික මොනවද?

රෙන්ට් කරන්නද ??
කීයකට විතරද බලන්නේ..![]()
රෙන්ට් කරනවා නම් එකේ ගානත්, එහෙම නැතුව කෙලින්ම කැමරාකරු ම වැඩේට යොදවනවා නම් එකේ ගානත් දාන්න පුලුවන්ද (දල වශයෙන් )?
