Photography Help

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    යාලුවනේ, කන්දක් මුදුනක ඉදන් 3 km විතර දුරින් තියන තැනක ෆොටෝ එකක් ගහන්න DSLR කැමරාවකට අවශ්‍ය අමතර උපාංග මොනවද ? ඒවා කුලියට දෙන තැනක් හෝ එවැනි ෆොටෝ ගන්න අය කව්ද ඉන්නේ ?
     
    • Like
    Reactions: Jagoris

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද සූම් ලෙන්ස් එකක් අවශ්‍යයි. ඊට අමතරව බර ට්‍රයිපොඩ් එකක් අවශ්‍යයි කැමරාව නොසෙල්වී රදව ගන්න.
    මේවා ගොඩක් තැන් වල කුලියට දෙනවා...

    මේ එහෙම ගත්ත පොටෝ එකක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1764819
    හැබැයි මේකනන් 18-200 ලෙන්ස් එකක්.. 200 එකෙන් මෙහෙමනන් 600 වගේ එකක් පාවිච්චි කරානන් කොහොම තියෙයිද?
     
    Last edited:

    thanks! මේ පන්සල් දෙකේ පින්තුරය අරගෙන තියෙන්නේ කොච්චර දුරක ඉදන්ද ?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹට දල වශයෙන් කියතෑකි
    DSLR ඕනේ නම් crop සෙන්සර් එකක් තීන කැම් එක්ක එක්ක
    ෆුල් ෆේම් ලෙන්ස් එකක් පාවිච්චි කරපන්
    600mm එකක් වත්..

    නැත්තම් canon sx 60 වගේ එකක් පාවිචිච් කරපන්..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    http://www.giangrandi.ch/optics/focalcalc/focalcalc.shtml

    මේකට දාලා මැන ගනින්
    උඹ පින්තුර ගන්න හදන දේ ප්‍රමානය ගැන කීවොත්
    හරියටම කියන්නම් ඕනේ එක
    කොලේ පිරන්න ගන්න ඕනේ බඩු ටික..

    Thanks ! කන්දක මුදුනේ කැමරාකරු සිටියි. කන්දේ සිට 4km දුරින් තැන්නේ පිහිටි ස්ථානයකින් දුම්රියක් එන සින් එකක් තමා ගන්න තියෙන්නේ. කලාත්මක ෆොටෝ එකක් ගැනීමට අවශ්‍ය ඉතාම ඉහල වියදමක් නොවන උපාංග ටික මොනවද?
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    යාලුවනේ, කන්දක් මුදුනක ඉදන් 3 km විතර දුරින් තියන තැනක ෆොටෝ එකක් ගහන්න DSLR කැමරාවකට අවශ්‍ය අමතර උපාංග මොනවද ? ඒවා කුලියට දෙන තැනක් හෝ එවැනි ෆොටෝ ගන්න අය කව්ද ඉන්නේ ?

    Occhara dura nam umbata ganna wenne telescope ekak hari fieldscope ekak ,(regular 200-600mm ewalin ganna puluwan eth oya distance eke noise/vibration wadi puluwan tharam kandata lan wenna balapan , high shot ekak onenam drone ekak yawapan) . Lankawe nam fieldscope/telescope lens wadiye selection ekak na , ratin gannawa nam, gaddi dslr adapter ekak ganna (t mount) lens gana nam hithanna epa mokada occhara dura gahanawa nam CameraLK eken 15,000k deela rent ekata lokuma(largest focal dist canon - 1200mm , nikon 800mm ) lens kuliyata gannai wenne (real price of lenses - 1.4m -1.6m)
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Thanks ! කන්දක මුදුනේ කැමරාකරු සිටියි. කන්දේ සිට 4km දුරින් තැන්නේ පිහිටි ස්ථානයකින් දුම්රියක් එන සින් එකක් තමා ගන්න තියෙන්නේ. කලාත්මක ෆොටෝ එකක් ගැනීමට අවශ්‍ය ඉතාම ඉහල වියදමක් නොවන උපාංග ටික මොනවද?

    රෙන්ට් කරන්නද ?? 
    කීයකට විතරද බලන්නේ.. :D
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    රෙන්ට් කරන්නද ?? 
    කීයකට විතරද බලන්නේ.. :D

    රෙන්ට් කරනවා නම් එකේ ගානත්, එහෙම නැතුව කෙලින්ම කැමරාකරු ම වැඩේට යොදවනවා නම් එකේ ගානත් දාන්න පුලුවන්ද (දල වශයෙන් )?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රෙන්ට් කරනවා නම් එකේ ගානත්, එහෙම නැතුව කෙලින්ම කැමරාකරු ම වැඩේට යොදවනවා නම් එකේ ගානත් දාන්න පුලුවන්ද (දල වශයෙන් )?

    මෙහෙමයි ඉතින් මනුස්සයාගේ ගාන නම් මං දන්නෑ..
    ඒත්
    අඩුම තරමේ
    5d mk 3 එකක් = 4500
    70mm-200mm = එකක කරොත් 3500යි
    එතනම 8 ක් විතර යනවා නේ..

    70*200 එක මදි වෙයි..

    අඩුම තරමේ 600mm එකක් වත් කරන්න වෙයි
    ඒකේ ගනන් නම් දන්නෑ :sorry: