Photography Lessons.. සිංහලෙන්

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    මුලින්ම කියන්න ඕනෙ, මම professional ඡායාරූප ශිල්පියෙකු නොවෙමි... Canon 60D එකක අයිතිකාරයෙකි..

    මම මේව දාන්නෙ සයිට් එකකින් ට්‍රාන්ස්ලේට් කොරලා... හැබැයි මම රෙප් වලට හරි පෙරේතයි.. ඒක නිසා රෙප් දෙන්න..

    පාඩම් අංක 1 - මෝටර් රථ වල පිංතූර ගැනීමට ටිප්ස් 7ක් by
    Desmond Louw

    1 - දවසේ නිවැරදි වෙලාවට ඡායාරූපය ගන්න
    මොටර් රථයක ඡයාරූප ගැනීමට හොඳම වේලාව හිරු උදා වීමට මිනිත්තු කීපයකට පෙර හෝ හිරු බැසීමෙනි මිනිත්ත්ය් කීපයකට පසුවයි..ට්‍රයිපොඩ් එකක් භවිතා කරන්න. මේ තියෙන්නෙ මම Discovery Turbo - Top Gear එකට ගත්ත පික් එකක්
    car-photography-BMW-M135i.jpg


    2-පරාවර්තන (Reflections) පිලිබඳව මනාව සැලකිලිමත් වෙන්න..
    හොඳට පේන්ට් එක කරපු කාර් එකක්, නැත්නම් අලුත් කාර් එකක් හොඳට දිලිසෙනවා.. මේ වෙලාවට වාහනයේ මතුපිටින් පරාවර්තය වීම් වැඩියි.. ඒක නිසා ඔබ පින්තූර ගනිද්දි, අවට පරිසරය ගැන හොඳින් සැළකිලිමත් වෙන්න ඕන.. ගස් , ගොඩනැගිලි ආදිය ඔබේ පිටිපසින් තිබියදී පින්තූර ගැනීම කරන්න එපා.. කාර් එකක් ලස්සන පේන්නෙ කාර් එකේ ඩිසයින් ලයින්ස් එහමත් නැත්නම් සෙට් ලයින්ස් ඉස්මතු කරලා පෙන්නනකොට.. මේකත් බලන්නකො
    car-photography-tips-BMW428i.jpg



    3- Driving shots (මේකෙ සිංහලෙන් දාන්න දෙයක් නෑනෙ)



    කාර් එකක සුප්ප 4ටෝ එකක් ගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි, තවත් වාහනයක යන ගමන් අනිත් එකේ 4ටෝ එකක් ගැනීම.. හැබැයි ප්‍රවේසමෙන් පුතෝ, බෙල්ල කඩාගත්තත් කමක් නෑ, කැමරාව කඩන්නැතුව.. :පී පැ.කි. 60ක පමණ වේගයිකින් දාවනය වන වාහනයක සිට, Shutter Speed එක 1/100 ට සෙට් කර 4ටෝ එක ගන්න..


    මේ තියෙන්නෙ එකක ගනිපු එකක්
    car-photography-tips-S3-driving-shot.jpg




    තව 4ක් තියනවා REP අනුව දානවා... නැත්නම් මෙතනින් බලන්නත් පුලුවන්...

    Digital Photography School