Photography Lessons.. සිංහලෙන්

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    4 - වාහනයේ පාට

    සාමාන්‍යයෙන් එක එක පාට දවසේ එක එක වෙලාවට විවිධ අයුරින් ප්‍රතික්‍රියා දක්වනවා.. ගොඩාක් පාට Direct Sunlight වලට හරි යන්නෙ නෑ.. නමුත් සමහර පාට හොඳටම තියනවා.. මේකත් බලන්න.. Baby Blue Colour Beetle එක ගිනි මද්‍යහනෙ ගත්තෙ..

    car-photography-tips-beetle.jpg



    5- පසුතලය, පසුබිම (Background)

    පසුතලය ගලපද්දි, ඒක කාර් එකටත් ඊට අදාල තේමාවටත් ගැලපෙන විදියට තමයි තෝරගන්න ඕන.. හොඳ 4X4 වන්ඩියක් එක්ක රෝසමල් ගැලපෙන්නෙ නෑනෙ ;) (ඒක මගේ කෑල්ලක්) ඔබේ අවදානය නොමග යවන දේවල් පසුබිමේ නොතැබීමට වග බලාගන්න ඕන.. (මගේ ඇස්ටන් මාටින් එකේ පික් එක කොහොමද?;) ) සිම්පල් ඇන්ඩ් ඇමේසිං

    car-photography-aston-martin.jpg


    6. Panning for motion blur (මේකත් සිංහලෙන් කිව්වොත් කුනුහරුප වෙයී)

    ඔබ ගන්න 4ටෝ එකට චලින ස්වභාවයක් එක් කලොත් ඒක පට්ට ගනයේ ඡායාරූප කාණ්ඩයට වැටෙනවා නොඅනුමානයි.. මේකට කරන්න තියෙන්නෙ, වාහනයට යන්න දීලා ඔබ පාරෙ අයිනෙ ඉඳන් 4ටෝ එක ගන්න.. (කාර් එක නියුට්‍රල් එකේ දාලා පල්ලමක තියන්න ) ශටර් ස්පීඩ් එක හදා ගන්න 1/125 වගේ අගයකට.. කාර් එකත් එක්කම ලෙන්ස් එක ගෙනියන්න. පහල මම දාල තියෙන්නෙ අපෙ ලොකු නැන්දගෙ පුතාට දෑවැද්දට හම්බුන ෆෙරාරියෙ එකක්.. පැ.කි. 60ට වගේ යන්නෙ..

    car-photography-tips-ferrari.jpg



    7 - අවසාන සහ හිතට වදිනම එක (රාත්‍රියේ ශූටිං)

    මේක ඇහුවම නම් පුදුමත් හිතෙයි.. ඒත් හරිම ලේසියි.. ගන්න කාර් එක, යන්න පට්ට අඳුරු පොට් එකකට .. හඳ එළියවත් එපා.. සෙට් කරන්න කැමරාව ට්‍රයිපොඩ් එකක..

    මේ විදියට සෙටිංස් හදාගන්න..


    ISO 100
    Shtter Speed : 30s
    Aperture : F/9

    දැන් ගන්න හොඳට එලිය තියන ටෝච් එකක්.. 4ටෝ එක ගන්න කැමරාවෙ බට්න් එක ඔබන්න.. දැන් ශටර් එක ඇරිලනෙ තියෙන්නෙ, ටොර්ච් එළියෙන් කාර් එකම නාවන්න.. තත්පර 30 ඉවරවෙනකන්ම වැඩේ කරන්න.. දැන් ගිහින් කැමර එකේ බලන්නකො මේ වගේ ඇවිත් තියද කියල..

    car-photography-tips-Opel-Astra.jpg


    Dodge-Charger-with-the-skyline-of-Detroit-City-.jpg


    ඕන්න 7 හරි..
    මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දි මට තිබ්බෙ කොටු 2යි.. දැන් 3යි ...:lol::lol::lol::lol:
    රෙප් දීපු, රිප්ලයි දාපු කාටත් හදපිරි ඉස්තූතිය පුද කර සිටිමි.. තව තවත් බලාපොරොත්තුද වෙමි...:rofl::rofl::rofl::rofl::rofl:


    මේ සේරම පුලුවන් උනේ මේන්න මේ ගොයියා නිසා,,
    1540573988d2a0deb3e4fff4aa1fa700


    Desmond Louw is a location and automotive photographer in Cape Town, South Africa and in Berlin, Germany. He collaborates with Antonia Heil as dna photographers. He started out shooting skateboarding and spent hours and days getting lost in the darkroom.Today Desmond's focus and passion is automotive photography. Stay connected with him on his facebook page. You can see more of his work on their website or Instagram profile

    තවත් එකකින් හමුවෙමු.. ජය වේවා..
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Me man deyak ahananda Photography walata mokadata ban lessons :O Angle ekata photo ekak ganna barida ban :O mewa okkoma PS editing machan lighting ehema thawa road eka blur krla nikan edala thiyenneth ps ewalin mewa mama krla thiyenwa LOOL