photoshop වගේ software එකක් code කරන්ඩ ඉගෙනගන්ඩ ඕන

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Adobe , revit වගේ සමාගමක් ලංකාවෙ නම් තාම හැදෙයි කියල හිතන්න පුලුවන්ද. මන් නම් ඉතින් දන්නෙ නෑ. ඕක ලොකු ටීම් එකක් ඕන වැඩක්නෙ. තාමනම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් හැදිල නෑ. හැබැයි හැදුව කියන්නෙ ලංකාවම ගොඩ
     
    • Like
    Reactions: madhawavish

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පොයිය නන් ගහනව ලන්කාවෙ අයි ටී ෆීල්ඩ් එකේ කෙරුමො ඔක්කොම මෙතනලු ඉන්නෙ කියල, ප්‍රශ්නයක් ඇහුවම එකෙක් නෑ උත්තරයක් දෙන්ඩ, වටේ යනව එක එක ඒව කිය කිය..
    උඹට දෙයක් දැන ගන්න ඔනේ නම් respect කරන්න ඉගෙන ගනින් පොඩි පකයා උඹ මෙතන thread එක දාපු ගමන් දුවන් ඇවිත් comment කරන්න උඹ හෙන කැරියෙක්ද? අනිත් එහෙම උපදෙස් දෙන්න දැනුමක් තියෙන එකෙක් පැය විසි හතරම මෙකේ ලැගගෙන ඉන්නේ නෑ හුත්තෝ ගහන්න ගියපු reply එක ගහලා වැඩක් නෑ උඹලා වගේ ගොං කැරියොන්ට
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ වගේ සොෆ්ට්වෙයා හදපු අය ඒකට ඕන නොලේජ් එක අරන් තියෙන්නෙ, universities, institutes වලින්ද
    Skill and practice pons.
    🥲Code කරනව වතුර බොනවා පුටුවෙ පිටිපස්සට යනවා.

    Uni ගිහින් බෑ ඕක කරන්න self study & hard working ඔනෙ

    උබ උබෙ පාරක් හදාගනින් වෙන උන්ගෙන් අහන්න එපා!!!!

    පොයිය නන් ගහනව ලන්කාවෙ අයි ටී ෆීල්ඩ් එකේ කෙරුමො ඔක්කොම මෙතනලු ඉන්නෙ කියල, ප්‍රශ්නයක් ඇහුවම එකෙක් නෑ උත්තරයක් දෙන්ඩ, වටේ යනව එක එක ඒව කිය කිය.
    පලයන් ගොබ්බයා තො ඔච්චර වැඩ්ඩෙක් නම් ඕවා අහන්නැ.එහෙම අහලා කරන එකෙක් කොහමද පොන්නයො ps එකක් හදන්නෙ
    ------ Post added on Jul 5, 2022 at 2:42 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Skill and practice pons.
    🥲Code කරනව වතුර බොනවා පුටුවෙ පිටිපස්සට යනවා.

    Uni ගිහින් බෑ ඕක කරන්න self study & hard working ඔනෙ

    උබ උබෙ පාරක් හදාගනින් වෙන උන්ගෙන් අහන්න එපා!!!!


    පලයන් ගොබ්බයා තො ඔච්චර වැඩ්ඩෙක් නම් ඕවා අහන්නැ.එහෙම අහලා කරන එකෙක් කොහමද පොන්නයො ps එකක් හදන්නෙ
    ------ Post added on Jul 5, 2022 at 2:42 PM
    specially SL universities walata gihin ba.
    patta tech gap ekak thiyanawa allanna. even for a small software
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    What?
    Yako even Linux was created by one man

    ------ Post added on Jul 5, 2022 at 10:51 AM
    නෑ මචං ඒක initial project එකනේ නැතුව අද තියෙන මේ massive project එක නෙමෙයිනේ

    මේ අපි win95 වල එහෙම ගහපු PoP එක උනත් jordan තනියෙම නෙමයි design කරලා තියෙන්නේ game design ඉගෙන ගන්න කැමති එකෙක්ට පට්ට වටිනවා දැනට අවුරුදු 10කට විතර කලින් මේ document පොර එලියට දැම්මේ මං මාර දේවල් ඉගෙනගත්තා මේකෙන්. ගොඩක්ම මේ වගේ application වල vectors සහ matrix (දෙෙශික සහ න්‍යාස) වගේ එවා ඔනේ වෙනවා. අන්තිම product එක ඉතින් skills ගොඩකගේ එකතුවක්





    https://jordanmechner.com/books/journals/?lang=en_EN

    https://jordanmechner.com/downloads/popsource.pdf
     
    • Like
    Reactions: HAneo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    photoshop කියන්නෙ පට්ටම සංකීර්න සොෆ්ට්වෙයා එකක්

    ඔයගෙ අයිඩියා එක ඉමේජ් එඩිටර් එකක් මුල ඉඳන් හදන එක නං
    මේ ගැන සෑහෙන්න තියරිටිකල් කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න ඕන. ලංකාවෙ කම්පියුටර් පැත්තෙ ඩිග්‍රි වලට පිසිකල් සයන්ස් පැත්තෙ ඩිග්‍රි වල මේවට අදාල තියරි දේවල් ඉගෙන ගන්න පුලුවන්
    ප්‍රධාන වශයෙන් තියරිටිකල් පැත්තෙන් image processing, signal processing ගැන දැනගන්න ඕන ඔය දෙකම ප්‍රෝගැමින් වලට වඩා මැත්ස් පැත්තට බර දේවල් තියෙන්නෙ

    තව implementation පැත්තට ගියාම ගොඩක් bare matel ලෙවල් ප්‍රෝගැමින් සහ API දැනගන්න ඕන C/CPP/OpenCL/Multithreading etc etc

    අනික ෆොටෝශොප් වල ඔය එක එක ඇක්ශන් වලට තියන ඇල්ගොරිතම් උන්ගෙ සීක්‍රට්. Gimp වගේ ඒව සමාන ෆීචර්ස් හදලා තිබුනටා ෆොටෝශොප් වගේ ගොඩක් ඉක්මනට ලොකු ඉමේජ් ප්‍රොසේස් කරන්න අර වගේ උන්ගෙම ඇල්ගොරිතම් යූස් කරලා තියනවා


    හැබැයි දැන් අලුතෙන් AI/ML එහෙම යූස් කරලා ගොඩක් දේවල් කලින්ට වඩා ලේසියෙන් කරන්නත් පුලුවන්.


    ඔයාගෙ අයිඩියා එක කොහොම හරි ඉමේජ් එඩිට් කරන සොෆ්ටවෙයා එකක් හදන්න නං
    ඒකට දැනට ඩිවලොප් කරපු ඇල්ගොරිතම් ලයිබ්‍රි එහෙම ඕන තරම් තියනවා ඒව ටිකක් අරගෙන UI එකක් හදලා සොෆ්ට්වෙයා එකක් හදා ගන්න පුලුවන් ඕන නං
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ මචං ඒක initial project එකනේ නැතුව අද තියෙන මේ massive project එක නෙමෙයිනේ
    yes . uba dannawada e bese eka hoyaganna thamaa amaaru kiyana eka?
    eX: OS kernel ekak kiyanne wada walin 60% k withara finish. ekata features dana eka echchara amaru wadak neme once the core concept absorbed

    eka nisa thama machan madin panala eka para OS ekak liyanna amaru. e podi place eke idan R&D karagena enna one. Different CPU instruction set walata , samahara ewage cycle eka wenas. ewata wenama Reaserch kara kara core eka gahuwama eka depend karala features add karana eka loku gemak neme. eka thama Linux open kale global developers lata.
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    yes . uba dannawada e bese eka hoyaganna thamaa amaaru kiyana eka?
    eX: OS kernel ekak kiyanne wada walin 60% k withara finish. ekata features dana eka echchara amaru wadak neme once the core concept absorbed

    eka nisa thama machan madin panala eka para OS ekak liyanna amaru. e podi place eke idan R&D karagena enna one. Different CPU instruction set walata , samahara ewage cycle eka wenas. ewata wenama Reaserch kara kara core eka gahuwama eka depend karala features add karana eka loku gemak neme. eka thama Linux open kale global developers lata.
    I agree with you machan, and I know how an OS kernal works. mama project eka under value karanawa nemei initial project ekath podi wadak nemei ekane eka mechchara kal develop karan awe. mage point eka ada tyenwa wage massive project ekak thaniyema karanna ba kiyana eka OP ahapu de ekane
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I agree with you machan, and I know how an OS kernal works. mama project eka under value karanawa nemei initial project ekath podi wadak nemei ekane eka mechchara kal develop karan awe. mage point eka ada tyenwa wage massive project ekak thaniyema karanna ba kiyana eka OP ahapu de ekane
    Agreed
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    මෙහෙමයි කොම්පෙලක්ස් සොෆ්ට්වෙයාර් තනියම හදන්න බෑ කියල නැ.. හැබැයි ගොඩක් කල් යයි ඔයා හදල ඉවර වෙනකොට තව ගොඩක් ටෙක්නොලොජි ඇවිල්ල තියෙයි.

    ඒත් ඔයාට ඕනම නම්;
    දැනුම අනුව පහල ප්‍රොසෙස් එක කරන්න කියල යෝජනා කරනව

    1. ඔයගේ ප්‍රෝගැමින් දැනුම අඩු නම් ඒක වැඩිදියුණු කරගන්න
    ඩේට ස්ට්‍රක්චර්ස්,ෆ්ලෝ කොන්ට්‍රොල් වගේ, සර්ච් ඇල්ගොරිදම්ස් හා තවත් දේ.. (තවත් දේ කියල කියන ඒව හොයාගන්න පුලුවන් හොඳ කොස් එකක සිලබස් එක බලල ඊට අදාල දේ නෙට් එකෙන් ඉගන ගන්න )

    2.ප්‍රොග්‍රෑමින් වල ටිකක් ඇඩ්වාන්ස් පැත්ත. ඩිසයින් පැටර්න්ස්, ටක්නොලොජිස් හා ඒවගේ වාසි අවාසි.
    ටිකක් ග්‍රැපික් පැත්ත එහෙමත්. දැන් ඔයා ප්‍රොග්‍රෑමින් හා ආකිටෙක්චරල් පැත්ත ටිකක් දන්නව..(ටිකක් ඈ..) දැන් ඕන ප්‍රක්ටිකල් එක්ස්පීරියන්ස්..

    3. ඉස්සෙල්ල පොඩි ඇප් එකක සෝස් එකක් අරගෙන ස්ටඩී කරන්න දැන්ටිකක් ලොකු ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක කොර්ඩ් එක අධ්‍යයනය කරන්න කොහොමද ඔබ්ජට් හදල තියෙන්නෙ කෝල් කරල තියෙන්නෙ.. ඇයි එහම කරල තියෙන්නෙ කියල හිතන්න..

    4. දැන් ඔයා ඇප් එක කරන්න හදන ෆිල්ඩ් එකට කිට්ටු ඇප්ප්ස් ටිකක කෝඩ් එක බලන්න
    ඕපන් සෝස්ම නැති වෙන්න පුලුවන් සමහර වෙලාවට රිවස් ඉන්ජ් කරන්න වෙයි..

    5.දැන් පොඩි ඩිසයින් එකක් හදාගෙන වැඩේ පටන් ගන්න (සමහර අය ඔයාගේ ඇප් එකට ල්ඟින් යන සොස්ෆොජ් ප්‍රෝජෙක්ට් එකක් අරගෙනත් පටන් ගන්නව.. එතකොට යම් බේස් එකක් තියනවනේ )

    ඩිසයින් එක කීප දෙනක්ට පෙන්නල අයිඩියාස් ගන්න (රිවිව් කරගන්න ).. ඒක හරිම වැදගත්

    6. මේන් ෆීචර්ස් දැනගන ප්‍රමුකතාවක් හදාගෙන ඩිවලප් කරගෙන යන්න තමා තියෙන්නෙ.. ආසාව තියනව නම් කරගෙන යන්න පුලුවන්
    ටීම් එකක්කින් හදන ඒක කොහොමත් තනියම හ්දන එකට වඩා ඉෆෙක්ටිව්. හොඳ සොලුශන්ස් එනව ප්‍රොජෙක්ට් එකට

    උපකල්පන:
    1.උබ ඩොමේන් එක ගැන එක්ස්පර්ට් කෙනෙක්
    2. උබට අධ්යාපනය හදාරණ අයෙක්, නොමැති නම්. හොඳ ආදායම් මාර්ගයක් පවතින එකෙක්



    මම දන්න මොඩියුලර් යම්දෙයක් හදන ලෝකෙ පුරා ශාඛා තියන කොම්පැනියක කස්ටමර්ට දෙන ඩිසයින් ඇප් එක හදල තියෙන්නෙ තනි මිනිහෙක් අවුරුදු 5ක් විතර හදල ටික ටික ග්‍රපික් ඔබ්ජර්ට් පන්දාහක් විතර තියනව. හදල ඉවර උනාම 3D පෙන්නල. ස්පෙක් දීල කොස්ට් එක ටයිම් එක. ඔක්කොම කැල්කියුලෙට් කරල දෙනව.. ඒකයි කියන්න බැරි දෙයක් නැ කියල
    ප්‍රොඩක්ට් කී පවා දෙනව ඇප්ප්ලිකේශන් එකට 2010 දී
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මම නම් හිතන්නෙ ඉස්සරලා paint හදලා publish කරන්න. ටිකෙන් ටික addons දාලා දාලා phtoshop ගානට ගන්න. එක තමයි හොදම මම නම් හිතන්නෙ
     

    nordexman

    Member
    Jul 5, 2022
    2
    0
    1
    QT C++ photoshop සමාන ඇප් හදල තියෙනවා දැනටමත් මාකට් එකේ. C++ ඉගෙනගන්න වෙනවා QT ඊට පස්සේ ෆ්‍රේම්වර්ක් එක ගැන ඉගෙනගන්න